ශාසනාරක්ෂක මණ්ඩල පළමු සම්මේලනය 26 දා | Page 2 | සිළුමිණ

ශාසනාරක්ෂක මණ්ඩල පළමු සම්මේලනය 26 දා

ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩල කාර්යක්ෂම හා විධිමත් කිරීම උදෙසා ශාසනාරක්ෂක මණ්ඩල ගරු ලේඛකාධිකාරි හිමිවරුන්ගේ පළමු වාර්ෂිත සම්මේලනය නොවැම්බර් 26 සෙනසුරාදා පෙරවරු 8.00 සිට මාතලේ ග්‍රෑන්ඩ් මවුන්ටන් හෝටලයේදී පැවැත්වේ. සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරි හා ලෝක බෞද්ධ තරුණ සංඝ සභාවේ මහ ලේකම් මුගුණුවෙල අනුරුද්ධ හිමියන්ගේ ප්‍රධානත්වයෙන් මේ සියලු කටයුතු සිදු කෙරේ.

Comments