නිවාස හා ඉඩම් | සිළුමිණ

නිවාස හා ඉඩම්

ගේ දොර ඉඩකඩම් විකිණීමට කොළඹ දිස්ත්‍රික්කය

කොටහේන මහල් නිවාස සංකීර් ණයේ උඩු මහලේ නිවස විකිණීමට ඇත. පර්චස් එකහමාරකට අයත් නිවසකි. විදුලිය/​ ජලය සහ වරිපනම් බදුද අයත් නිවසකි. විමසීම් - 0779021010 (ප්‍රියංකා මහත්මිය)
069267

කොල්ලුපිටියේ මුහන්දිරම් පාරේ කාමර 3 හා නාන කාමර 2 සහිත දෙමහල් ගොඩනැගිල්ලක් විකිණීමට තිබේ. (අගමැති නිල නිවස පිටුපස). 077-5262362. සංජිත.
068942

කොස්වත්ත පාර නාවල රාජගිරිය ගෙවල් දෙකක් සමග පර්. 17.00 ඉඩම විකිණීමට ඇත. කොස්වත්ත හංදියේ සිට මීටර් 600 ගැනුම්කරුවන් අමතන්න. 071-9383110.
068148

ගේ දොර ඉඩකඩම් විකිණීමට ගම්පහ දිස්ත්‍රික්කය

මාකොළ සභාව පාර පර්චස් 10 ක ඉඩම වහාම විකිණීමට ඇත. 0714464510,​ 0762417735
069188

රාගම තේවත්ත පාරේ නිවස සමග ඉඩම විකිණීමට ඇත. විමසීම් 0777123183,​ 0764661816
068959

ගේ දොර ඉඩකඩම් විකිණීමට කුරුණෑගල දිස්ත්‍රික්කය

සුපිරි ආයෝජනයක් ! දිවුලපිටිය,​ කුරුණෑගල - කොළඹ A5 මාර්ගයේ වෙළගාන පාරේ පිහිටි පර්චස් 80 ඉඩම ලක්ෂ 110 පොල් හා අන්නාසි වගාව සහිත. 076-6340979.
069223

ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට කොළඹ දිස්ත්‍රික්කය

කොළඹ 05,​ උද්‍යාන පාර,​ ඇන්ඩර්සන් මහල් නිවාස,​ නිදන කාමර 2 ක් සහිත නිවස කුලියට. ප්‍රධාන පෙළේ පාසල්,​ ආරෝග්‍යශාලා,​ සුපිරි වෙළඳ සැල් සඳහා මධ්‍යගතව පිහිටා ඇත. කුලිය මාසකට රු. 50,​000/​-. වසරක අත්තිකාරම් අවශ්‍යයි. බ්‍රෝකර්වරු අනවශ්‍යයි. කරුණාකර අමතන්න : 0714180968.
068902

හෝකන්දර උතුර ලඳුබිම පෙදෙස ව.අඩි 1400 ක අලුතින් සාදන ලද නිවසේ කාමර 2 ක නාන කාමර 2 ක සහ වාහන නැවතීමේ පහසුකම් ඇති බිම්මහල කුලියට දීමට ඉඩ ඇති ගෙවත්ත සහිතයි. කුලිය රු. 40,​000/​- පමණවේ. මිල ගණන් කථාකරගත හැක. 071-4283000.
067980

ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට ගම්පහ දිස්ත්‍රික්කය

කඩවත කිරිල්ලවල නුවර පාරට ආසන්නව අංගසම්පූර්ණ නිවසක ඉහළ මාලය. වට තාප්පය. ගේට්ටු,​ පාර්කින් ඇත. 0770721249,​ 0112917131.
069055

Comments