ළමා අපයෝජන පැමිණිලි මාස දහයට 6,000යි | Page 2 | සිළුමිණ

ළමා අපයෝජන පැමිණිලි මාස දහයට 6,000යි

මයින්ට එරෙහි අපයෝජන සිදුවීම සහ ශ්‍රමිකයන් ලෙස යොදවා ගැනීම් අනිවාර්ය අධ්‍ය­ාපනයට බලපාන ගැටලු සහ වෙනත් නොසලකා හැරීම් පිළිබඳ පැමිණිලි 2022 වසරේ ජනවාරී සිට ඔක්තෝබර් දක්වා 6, 000කට ආසන්න සංඛාවක් ලැබී ඇත.

එයින් පැමිණිලි 3,500ක් ජාතික ළමා ආරක්ෂක අධිකාරියට ඝෘජුව නොගැනෙන එහෙත් අධිකාරීයට නීතිමය ප්‍රතිපාදන නොමැති වෙනත් ආයතනවලට යොමු කළ යුතු පැමිණිලිය. අධිකාරියට සෘජුව මැදිහත් වූ පැමිණිලි සංඛ්‍යාව 2500ට ආසන්න බව ළමාරක්ෂක අධිකාරියේ සභාපති අපරාධ විද්‍යාව පිළිබඳ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය උදයකුමාර අමරසිංහ සිළුමිණට ප්‍රකශ කළේය.

Comments