
කොළඹ 04 සාන්ත පීතර විදුහලේ මීගමුව ශාඛාව මඟින් සංවිධානය කර තිබු ' චිත්‍ර සහ අත්කම් ප්‍රදර්ශනය 2022 ' ප්‍රදර්ශනය පසුගියදා පැවැත්විණි. එයට සමගාමීව පාසලේ ප්‍රාථමික අංශයේ සිසූන් 25 දෙනෙකු විසින් රචනා කරන ලද ළමා කතන්දර පොත් ද එළිදැක්වූ අතර එදින උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වූයේ ප්‍රවීණ චිත්‍ර ශිල්පී, මාධ්‍යවේදී , ශාන්ත කේ හේරත් ය. ඡායාරුපයෙන් දැක්වෙන්නේ ශාන්ත කේ හේරත්, විදුහල්පති /අධ්‍යක්ෂක ගරු දයා දර්ශන පෙරේරා පියතුමන් ඇතුළු පිරිස විත්‍ර ප්‍රදර්ශනය නරඹන අයුරු ය.