ව්‍යාපාරික | සිළුමිණ

ව්‍යාපාරික

ව්‍යාපාරික ස්ථාන විකිණීම

නුවර පේරාදෙණිය කැම්පස් එකට උඩින් අක්කර 4 1/​2 පයිනස් ගස් 3000 කට වැඩි පිරිසිදු ජල උල්පත් මායිමට,​ පර්චස් 1 ලක්ෂ 3 1/​2 වෙනත් දේපළකට වාහන මාරුකර මුදල් ගනු දෙනු කළ හැක. නිවාඩු නිකේතනයකට,​ භාවනා මධ්‍යස්ථානයකට,​ හෝටලයකට වැඩිහිටි නිවාසයකට සුදුසුයි. මිල ගණන් සාකච්ඡා කළ හැක. සින්නක්කර ඔප්පු. වටිනා ඉඩමක් ‍නොසිතන මිලකට දර්ශනීය වටපිටාව. 0777438169,​ 0777282147
063329

Comments