දම්සෙන් ප්‍රසාද ප්‍රණාම උපහාර උලෙළ 23 දා | Page 4 | සිළුමිණ

දම්සෙන් ප්‍රසාද ප්‍රණාම උපහාර උලෙළ 23 දා

සියඔලාගොඩ සමාජ ක්‍රියාකාරීන් සහ ඔලබොඩුව ශ්‍රී සුමංගල මහා විද්‍යලීය ආදි ශිෂ්‍ය එකමුතුවෙන් සංවිධානය කරන ධර්මසේන.කේ. ලියනගේ ගේ දශක 6 සමාජීය මෙහෙවර වෙනුවෙන් පැවැත්වෙන දම්සෙන් ප්‍රසාද ප්‍රණාම උපහාර උලෙළ 23 දින ප.ව 2.30ට පාණදුර තොටමුණ රයිගම් සල්පිටි දෙකෝරලයේ ප්‍රධාන සංඝනායක තලගල සුමණරතන නායක ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පොල්ගස්ඕවිට ශ්‍රී සුදර්ශනාරාම පුරාණ විහාර සමාධි ශාලාවේදී පැවැත්වේ.

Comments