සාමාන්‍ය සේවා | සිළුමිණ

සාමාන්‍ය සේවා

අමතර ඉගැන්වීම් (ටියුෂන්)

අ.පො.ස සාමාන්‍ය පෙළ (O/​L) ගණිතය 6-11 Theory & Revision තනි /​ කණ්ඩායම්,​ ඉතා කෙටි කාලයකින් පසුගිය ප්‍රශ්න පත්‍ර මත පදනම්ව අත්‍යඅවශ්‍යම සිද්ධාන්ත පමණක් සමග 2022/​ (O/​L) විභාගයට නිසැකවම "A" සාමාර්ථයක වගකීම Damith de Mel දුර්වලයන්ට වීජීය ගණිතය හා ජ්‍යාමිතිය සරල ඉගැන්වීම් ක්‍රම මගින් සුපිරියටම. පූර් ණ විෂය නිර් දේශය ආවරණය නිවසට පැමිණීම කොළඹ හා අවට. 0718279744,​ 0771817272
058405

භෞතික විද්‍යාව පුනරීක්ෂණ,​ කෝට්ටේ,​ රාජගිරිය,​ මහරගම,​ නාවින්න,​ නුගේගොඩ,​ කුරුඳුවත්ත. තනි හෝ කණ්ඩායම් පන්ති. නිවසට පැමිණ. 0715435526.
059177

ශිෂ්‍යත්ව O/​L විභාගයට බුද්ධාගම - සිංහල,​ ඉතිහාසය ඉහළ සාමාර්ථයක් ලබාගැනීමටත්,​ දුර්වල සිසුන් ඔවුන්ගේ කේන්ද්‍රය සමග ජ්‍යොතිෂය හරහා අඩුපාඩු සකසාගෙන සමත්වීමට දශක (3) ක පමණ අත්දැකීම් ඇති කොළඹ නගරයේ ජනප්‍රියම දේශකවරයෙකුගෙන් පෞද්ගලිකව හෝ කණ්ඩායම් වශයෙන් ඉගෙනීමට අමතන්න. නලීන් කොටුවේගොඩ 0741351452 /​ 0702071110.
055669

ඉදුම් හිටුම් තිබේ

රෝගී නිරෝගී වැඩිහිටි සහ විවිධ රෝගාබාධ සහ විශේෂ අවශ්‍යතා සහිත අයට නවාතැන් රැකබලා ගැනීම,​ ආහාර පාන සමග කොළඹ නුවර ප්‍රධාන මාර්ගයට ආසන්නව,​ සුවදායක පරිසරයක පිහිටි කළගෙඩිහේන Metta Nursing Care Home 0332287303,​ 0773860406
059148

Comments