රැකි රක්ෂා | සිළුමිණ

රැකි රක්ෂා

ඇබෑර්තු - ලිපිකරු / ලේකම්වරු

අවිස්සාවේල්ල /​ හෝමාගම දිස්ත්‍රික්ක ඇතුළත බැංකු සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0712564715,​ 0702725731.
057796

කිරිබත්ගොඩ /​ මීගමුව දිස්ත්‍රික්ක ඇතුළත උකස් මධ්‍යස්ථාන සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0742916140,​ 0774024155.
057804

මොනරාගල /​ බලංගොඩ දිස්ත්‍රික්ක ඇතුළත බැංකු සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0703344343,​ 0774024155.
057814

රත්මලාන /​ පිටකොටුව දිස්ත්‍රික්ක ඇතුළත මූල්‍ය ආයතන සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0702725731,​ 0715947191.
057821

ඇබෑර්තු - කාර්මික

කොළඹ පිහිටි ව්‍යාපෘතියක Fire Protection (Fire Piping) Fire Detection (Electrical Cabling) Plumbing (Plumber) & Air Conditioner System (Piping,​ Ducting) ඉදිකිරීම් කටයුතු සදහා උප කොන්ත්‍රාත්කරුවන් හා කම්කරුවන් අවශ්‍ය කර තිබේ. ආකර් ෂනීය ගෙවීම් සහ බිල්පත් සඳහා මසකට දෙවරක් ගෙවීම් පදනම යටතේ ඉහත කී අයවලුන් බඳවා ගනු ලැබේ. අමතන්න : විතාරණ 071-4163504
057130

ඇබෑර්තු - හෝටල් / බේකරි

(ස්ත්‍රී /​ පුරුෂ) පේස්ට්‍රි කෝකිවරු /​ සහායකයන් රසකැවිලි හා කෙටි කෑම වර්ග පිළිබඳ නිපුනතාවක් ඇති අය /​ ඇසුරුම්කරුවන් මහනුවර නිෂ්පාදන ආයතනයක් සඳහා අවශ්‍යයි. d​w​e​l​g​a​m​a​g​e​@​y​a​h​o​o​.​c​o​m​,​ 074-2740030.
057753

ඇබෑර්තු - විවිධ

ගොඩනැගිලි භාරකරු - කොළඹ 05. සුදුසුකම් : වයස අවුරුදු 30-65,​ සුළු ගැටළු විසඳීමට හැකියාව,​ ඇතිවිය හැකි ගැටලු හඳුනාගෙන අයිතිකරුට දැනුම් දීම,​ අවශ්‍ය විට කාර්යාලයේ කටයුතු සඳහා සහය වීම,​ විදුලි,​ යාන්ත්‍රික සහ ගොඩනැගිලි අංශයේ පළපුරුද්දක් තිබීම අමතර වාසියක් වනු ඇත. ආයතන පරිශ්‍රයේ පැල නඩත්තු කිරීම /​ පිරිසිදුව තබා ගැනීම. මාසික ගෙවීම Rs. 40,​000 - Rs. 45,​000. තෝරාගත් අපේක්ෂකයා සඳහා නවාතැන් හා දිවා ආහාරය සපයනු ලැබේ. කාර්යාල වේලාවන්හිදී අමතන්න. 0768568213.
058150

 

Comments