නිවාස හා ඉඩම් | සිළුමිණ

නිවාස හා ඉඩම්

සුඛෝපභෝගී නිවාස / අනු නිවාස / සහාධිපත්‍ය දේපළ විකිණීම 

දෙහිවල අත්තිඩියේ පර්චස් 8.3 ක පිහිටි අලුතින් ඉදිකළ නවීන මාදිලියේ නිවස විකිණීමට. (නිදන කාමර 03 නාන කාමර 03) දෙහිවල හංදියට 3.4km යි. රුපියල් මිලියන 47. 070-1925799.

057797

වතුපිටි විකිණිම

අගලවත්ත - බදුරලිය මහා මාර් ගයට ඉතා නුදුරින් දර් ශනීය අර් ධ නාගරික පරිසරයක පිහිටි තේ,​ රබ ර්,​ කුරුඳු සහ කොස්,​ මිල්ල,​ මහෝගනී ආදී වටිනා දැව සහිත අක්කර 11 1/​2 හා 3 1/​2 න් සමන්විත වන අක්කර 15 ඉඩම මහා මාර් ගයේ සිට මා ර්ග තුනකින් ඉඩමට ළඟාවිය හැකිය. මහා මාර්ගයට ඉතා ආසන්නය. කොටස් වශයෙන් වුවද සැලකිය හැක. සූර් ය බලශක්ති ව්‍යාපාරයකට,​ කර් මාන්ත ශාලාවකට නිවාඩු නිකේතනයක් සඳහාද සුදුසුය. 0112727523,​ 0779317513,​ 0779158516
057299

ගේ දොර ඉඩකඩම් විකිණීමට කොළඹ දිස්ත්‍රික්කය

කොහුවල තට්ටු 3 නිවස වරිපනම් අංක 6 වතුර බිල් 5,​ ලයිට් බිල් 5,​ ගෙවල් 5 ට ඇතුළුවීම වෙන වෙනම වාහන 3 ක් 4 ක් නැවැත්වීම පර්චස් 10. බිම්සවි ඔප්පු ලක්ෂ 490. 0714387335.
057765

කොහුවල සන්ධියට විනාඩි 15 ක් නුගේගොඩ විනාඩි 20 ක් දුරින් වුඩ්ලන්ඩ් මාවත පර්චස් 12.3 බිම්සවි ඔප්පු ලක්ෂ 320. 0714387335.
057780

නුගේගොඩ පරණ කැස්බෑව පාරට මුහුණලා පර්චස් 80 ක කැබලි 3 කින් සමන්විත පර්චසය මිලියන 5. 0714387335.
057786

විකිණීමට /​ කුලියට දීමට. අලුතෙන් සාදා නිමකළ නිවසක් පර්චස් 6 ක් කාමර 02 /​ කුස්සි 02. මිනි Pool,​ සහිතව කිරිවත්තුඩුව හෝමාගම ප්‍රදේශයේ ඇත. වැඩි විස්තර සඳහා 0776720635.
055762

ගේ දොර ඉඩකඩම් විකිණීමට කළුතර දිස්ත්‍රික්කය

කෝරළඉම සොයිසා විදුහල අසල පර්. 10 විකිණීමට ඇත. 0777121882,​ 0778661386.
058117

පානදුර නගරයට ආසන්නව ජනජය මාවතෙහි පර්. 5.5 ක නිවස සමග ඉඩම විකිණීමට. 0702575064 /​ 0779592670.
057562

ගේ දොර ඉඩකඩම් විකිණීමට මහනුවර දිස්ත්‍රික්කය

0777438169 මහනුවර නගරයට සමීපව හෝටල් F/​L/​11 ලයිසන් ඇති කාමර 10 සිට ඉහලටත්,​ දැනට පවත්වා ගෙන යන A/​C ගරාජය බඩුත් සමග නිවස කුණ්ඩසාල දිගන ප්‍රධාන පාරට මුහුණලා අගනා ගොඩනැගිලි කීපයක් ඇත. ඉතා වටිනා පර්. 80 ක අතුරු බෝග සමග ඉඩමක් ද ඇත. පර්චස් 1 ලක්ෂ 12 යි. පුද්ගලික රෝහලකට,​ මහල් නිවසකට,​ ටියුෂන් ක්ලාස් එකකට,​ ගබඩාවකට,​ මොන්ටිසෝරි එකකට සුදුසුයි. විකිණීමට බැංකු ණය,​ ඇත /​ නැත. 0777282147.
057357

ගේ දොර ඉඩකඩම් විකිණීමට රත්නපුර දිස්ත්‍රික්කය

ඇඹිලිපිටිය නගර මධ්‍යයේ ප්‍රධාන පාරට මුහුණලා අගනා පර්චස් 65 ක ඉඩම විකිණීමට ඇත. 0769670661.
057849

ඇඹිලිපිටිය නගර මධ්‍යයේ ප්‍රධාන බස් නැවතුම ඉදිරිපිට දෙවන කොටස අගනා පර්චස් 97 ක ඉඩම විකිණීමට ඇත. 0769670661.
057869

ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට කොළඹ දිස්ත්‍රික්කය

විකිණීමට /​ කුලියට දීමට. අලුතෙන් සාදා නිමකළ නිවසක් පර්චස් 6 ක් කාමර 02 /​ කුස්සි 02. මිනි Pool,​ සහිතව කිරිවත්තුඩුව හෝමාගම ප්‍රදේශයේ ඇත. වැඩි විස්තර සඳහා 0776720635.
055766

 

Comments