
ව්‍යාපාරික අවස්ථාවන්
මාලබේ නගරය, වෛද්‍ය වෘත්තිකයෙකු සඳහා අභියෝගාත්මක ස්ථානයක් විමසීම්: 0784910044
056078
ව්‍යාපාරික ස්ථාන විකිණීම
මීගොඩ උඩගෙවත්ත පළතුරු උයන යාබද නාන කාමර සහිත නිදන කාමර 10 විශාල කෑම කාමරය, සේවක කාමර, පොදු ටොයිලට්, තෙකලා විදුලිය, ළිං සහ ජල මණ්ඩල ජලය පර්චස් 55.9 විකිණීමට ඇත. නේවාසිකාගාරයක්, වැඩිහිටි නිවාසයක්, නිවසක් හෝ නිවාඩු නිකේතනයක් සඳහාද සුදුසුය. මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයට ආසන්නව. 0778140825, 0761601393.
056465
0777438169 මහනුවර නගරයට සමීපව හෝටල් F/L/11 ලයිසන් ඇති කාමර 10 සිට ඉහළටත්, දැනට පවත්වාගෙන යන A/C ගරාජය බඩුත් සමග නිවස කුන්ඩසාල දිගන ප්‍රධාන පාරට මුහුණලා අගනා ගොඩනැගිලි කීපයක් ඇත. ඉතා වටිනා පර්. 80 ක අතුරු බෝග සමග ඉඩමක් ද ඇත. පර්චස් 1 ලක්ෂ 12 යි. පුද්ගලික රෝහලකට මහල් නිවසකට, ටියුෂන් ක්ලාස් එකකට, ගබඩාවකට, මොන්ටිසෝරි එකකට සුදුසුයි. විකිණීමට හෝ බදු දීමට. බැංකු ලෝන් ඇත/නැත. 0777282147.
050905