
ඇබෑර්තු - ලිපිකරු / ලේකම්වරු
කොළඹ / පිළියන්දල දිස්ත්‍රික්ක ඇතුළත උකස් මධ්‍යස්ථාන සඳහා 18-35 අතර, අයදුම්කරුවන් කැඳවේ. 0742916140, 0774024155.
055067
ඇබෑර්තු - රියදුරු
Advertising ආයතනයකට බරවාහන තරුණ රියදුරන් අවශ්‍යයි. නවාතැන් ඇත. 28, වෙඩිකන්ද පාර, රත්මලාන. 077-5487010, 076-7083042
054664
ඇබෑර්තු - ගෘහසේවය
අවශ්‍යයි - සතියේ දිනවල වරුවක (ප.ව. 3.30 හා ප.ව. 8.30 දක්වා) සේවයට පළපුරුදු රියදුරකු, කොළඹ කිරුළපන / නුගේගොඩ අවටින් අවශ්‍යයි. 0718150817, 0112852411
055062
ඇබෑර්තු - වතුවැඩ
රාජගිරියේ නිවසක දිනපතා සේවයට ගාඩ්නර් කෙනෙකු අවශ්‍යයි. අමතන්න. 0712773543
055001
ඇබෑර්තු - විවිධ
රත්මලාන Advertising ආයතනයකට වෑල්ඩින්කරුවන් අවශ්‍යයි. 077-5487010, 076-7083042.
054663
රැකීරක්ෂා උවමනායි
CEO/COO තනතරු දැරූ, අලෙවිකරණ, කළමනාකරණ, පරිපාලන හා මෙහෙයුම් කටයුතුවල වසර 25 කට වැඩි කාර්ය පළපුරුද්ද සහිත අයකු, ජ්‍යෙෂ්ඨ කළමනාකරණ තනතුරක් පතයි. කොළඹ හෝ තදාසන්න ප්‍රදේශයේ සේවය කළ හැක. මාස තුනකින් ප්‍රතිඵල සහතිකය. 2022 සැප්තැම්බර් 20 දින සිට සේවය ආරම්භ කළ හැක. දුරකතනය 0759999333 (අමතන්න/ වට්ස්ඇප් කරන්න)
054425
0788195646 නිවාස ගොඩනැගිලි පේන්ට් කිරීම, බිත්ති දළඹ බිම් පොටි ඇදීම වෝටර් බේස් ටයිටේනියම් වෝටර් ෆින් සාධාරණ මිලකට කරදෙමි.
054476