
ගේ දොර ඉඩකඩම් විකිණීමට කොළඹ දිස්ත්‍රික්කය
නුගේගොඩ ජුබිලි කණුව පාරේ (ප්‍රධාන මාර්ගයට 25m) පර්චස් 5.15 විකිණීමට ඇත. මිල ගණන් සාකච්ඡා කරගත හැක. 0727575267.
053845
පර්චස් 50 / පර්චස් 120 / පර්චස් 150 / පර්චස් 120 ගෙවල් 12 යි. ඇනෙක්සි 6 යි. කෝටි 125 කට විකුණනු ලැබේ. ජාති බේද නොසැලකේ.. ටෙලි. 0112731127, 0757509494.
053153
බත්තරමුල්ල සම්පූර්ණ ටයිල්ස් ඇතිරූ කාමර 2 සියලු පහසුකම් නිවස කුලිය 35,000/-. දු.ක. 071-4896960.
054741
හෝමාගම දොළහේන අඹහේන පාර පර්චස් 10.5 ක තැනිතලා ඉඩම මාර්ග අංක 128/1, මූණමලේ / මහරගම බස් පාරට මීටර් 10 යි. හෝමාගමට 4.5Km. NSBM / මහින්ද රාජපක්ෂ විදුහලට 4Km. දුරකථන 0773347052, 0715209775.
054179
ගේ දොර ඉඩකඩම් විකිණීමට ගම්පහ දිස්ත්‍රික්කය
කිරිබත්ගොඩ නගරයේ මාකොළ පාරේ කීල්ස් සුපර් මාර් කට් ආසන්නයේ රෝයල් ෆාම් ගාඩ්න්හි පර්චස් 10 ඉඩමේ දෙමහල් නිවස විකිණීමට ඇත. දු.ක. 0770060154, 0776435191
054437
ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට කොළඹ දිස්ත්‍රික්කය
කොළඹ 05, නාරාහේන්පිට, නව ඇනෙක්සි - 1 වන හා 2 වන මහල්, තනි නිදන කාමරය, ටයිල් පොළව, මුළුතැන්ගෙය (කුකිංහොබ් සහිතව), උණු ජලය සහිත නාන කාමරය, A/C, විදුලි පංකා, ගෘහභාණ්ඩ සහිතව / රහිතව - වෘත්තිකයන්ට, විදේශිකයන්හට අගනේය. විදුලි විසන්ධිවීම් නැත. එක්සත් ජාතීන්ගේ නියෝජිතායතනය, සුපිරි වෙළඳ සැල්, රෝහල්වලට ආසන්නව. 60,000/- මාස 6 ක අත්තිකාරම්. 0777008563, 0777251217.
054963
පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයට ආසන්න කුඩා ඇනෙක්සිය කුලියට දීමට තිබේ. අමතන්න. 0715722823
054989