නිවාස හා ඉඩම් | සිළුමිණ

නිවාස හා ඉඩම්

ගේදොර ඉඩකඩම් විකිණීමට කොළඹ දිස්ත්‍රික්කය

කොළඹ දිස්ත්‍රික්කය හංවැල්ල නගරයට 2 1/​2 km යි. පර්චස් 14.9 සමතලා ඉඩම කුඩා නිවසක් පොල්ගස් 03 ක් සමග පුළුල් පාර. රු. 2,​980,​000/​-. 0112681551,​ 0718113440. 
042146

කොළඹ 03 - අලුත්ම නිවස,​ බිම් මහල + මහල් 3,​ ලිබර්ටි ප්ලාසා,​ සියලුම ප්‍රධාන පාසැල්,​ රෝහල්වලට හා ගාලු පාරට ඇවිදින දුර,​ ගරාජය,​ විසිත්ත කාමරය,​ කෑම කාමරය,​ පැන්ට්‍රිය,​ යාබද නාන කාමර සහිත නිදන කාමර 05,​ සියලු පහසුකම් සහිතය. ඉතා පහසු ස්ථානයක පිහිටීම. ව්‍යාපාරයකට වුවද අගනේය. පරීක්ෂා කිරීමට කාලවේලා වෙන්කර ගන්න. කරුණාකර අමතන්න. 0779546446,​ 0777747648.
046357

දෙහිවල මල්වත්ත පාරේ,​ (ගාලුපාරේ සිට මිනිත්තු 10 ක දුර) පර්චස් 9.5 ක පැරණි නිවසක් සහිත ඉඩමක් විකිණීමට ඇත. ඉඩමට වාහනයක් රැගෙන යාමට අපහසු අතර,​ අඩි 04 ක ප්‍රවේශ මාර්ගයක් ඇත. විමසීම් සඳහා අමතන්න - සෙනසුරාදා සහ ඉරිදා දිනවල පෙ.ව. 10.00 - 12.00 (සැප්තැම්බර් 15 දක්වා) දුරකථන අංකය - 0778832759 ජයතිලක මිය.
046923

මාලබේ රොබට් ගුණවර්ධන මාවත,​ දෙමහල් නිවස නගරයේ සිට මීටර් 150 අඩි 20 පළල කාපට් පාරට මුහුණලා නිදන කාමර 5,​ නාන කාමර 5,​ ගරාජය වාහන 2 ක් නතර කිරීමට ඉදිරිපස /​ පිටුපස බැල්කනි තෙකලා විදුලිය,​ සාලය,​ කෑම කාමරය,​ මුළුතැන්ගෙය,​ ටීවී ලොබි අඟල් 9'' පළල බිත්ති (ගඩොල්) වර්ග අඩි 2500,​ සම්පූර්ණ ටයිල් පර්චස් 8 මිලියන 40 යි. ඉහළම ඉල්ලුම්කරුට,​ බ්‍රෝකර්වරුන් අනවශ්‍යයි. 0777250826
046726 

ගේදොර ඉඩකඩම් විකිණීමට ගම්පහ දිස්ත්‍රික්කය

මීරිගම අඹේපුස්ස හමුදා කඳවුරට නුදුරින් පර්චස් 17 ක තැනිතලා ඉඩමක් විකිණීමට. අධිවේගී පිවිසුමට 8.5km. විමසීම් : 0762421804,​ 0752743687.
046574 

ගේදොර ඉඩකඩම් කුලියට / බද්දට කොළඹ දිස්ත්‍රික්කය

කටුබැද්ද නිවසක කොටසක් බදු දීමට. නිදන කාමරය,​ කුස්සිය,​ නාන කාමරය සහ තවත් කාමරයක්. විවෘත ගරාජය මාස 18 ක කාලයකට බදුදීමට තිබේ. මාසික බදු රු. 17,​500/​-. විස්තර සඳහා දුරකථන අංක 0112638108 හෝ 0743052750.
046557

බත්තරමුල්ල සම්පූර්ණ ටයිල්ස් ඇතිරූ කාමර 2 සියලු පහසුකම් සහිත නිවස. කුලිය 35,​000/​-. දු.ක. 0714-896960.046808

බොරලැස්ගමුව,​ නිදන කාමර 3 ක නිවස කුලියට. අමතන්න. 0714283592.
045872

ගේදොර ඉඩකඩම් කුලියට / බද්දට කළුතර දිස්ත්‍රික්කය

කළුතර,​ මතුගම,​ නාගොඩ රෝහල යාබද ප්‍රධාන පාරට මුහුණලා කාමර 4 ක් නාන කාමර 2 ක් විශාල සාලයක් සහ ගරාජයක් සහිත නිවස කුලිය දීමට. විමසන්න. 0774486190 
046199

Comments