නිවාස ඉඩම් | සිළුමිණ

නිවාස ඉඩම්

ගේදොර ඉඩකඩම් විකිණීමට කොළඹ දිස්ත්‍රික්කය

පිළියන්දල සුවරාපොල ගඟබඩ පාරේ පර්චස් 8.74 නිවස,​ ඉඩම විකිණීමට ඇත. ලක්ෂ 140 කි. වටතාප්පය ගේට්ටු ඇත. 0766860598.
043120

මාකුඹුර ප්‍රධාන බස් නැවතුම අසල විනාඩි 5 ක දුර ඇති ඉඩමක් විකිණීමට. පදිංචියට ඉතා සුදුසුයි. සියලු පහසුකම් ඇත. මාකුඹුර බස්නැවතුම ලංකාවේ සියලුම දිස්ත්‍රික්කවල ප්‍රවාහනය ඇත. පර්චස් 7 හෝ 10 ක් විකිණීමට ඇත. විමසන්න. මාකුඹුර මංචි බිස්කට් ආයතනය පිටුපස. whatsap 0764695584.
042241

ගේදොර ඉඩකඩම් උවමනායි / බද්දට

දේපල වගාවට ෆාම්වලට සුදුසු ඉඩකඩම් නඩත්තුවට බද්දට විකිණීමට තිබෙනවා නම් විමසීම් සඳහා අප අමතන්න. 0742264469
043560

Comments