රැකීරක්ෂා | සිළුමිණ

රැකීරක්ෂා

ඇබෑර්තු - වෙළඳ / අලෙවිකරණ

යූ ටියුබ් වෙත පිවිස යුනියන් ඇෂුවරන්ස් බඳවා ගැනීමේ වීඩියෝව නරඹා ඒ අයුරින් ජීවිතය ජය ගැනීමට අවශ්‍ය වෙතොත් අමතන්න. ඩේමියන් - 0773719580.
041048

ඇබෑර්තු - විවිධ

කොළඹ /​ පිළියන්දල දිස්ත්‍රික්ක ඇතුළත මූල්‍ය බැංකු කිහිපයක විවිධ තනතුරු සඳහා අයදුම්පත් කැඳවේ. 0742916140,​ 0718853997.
042742

මහනුවර හැටන් දිස්ත්‍රික්ක ඇතුළත උකස් මධ්‍යස්ථාන කිහිපයක විවිධ තනතුරු සඳහා අයදුම්පත් කැඳවේ. 0712564715,​ 0702725731.
042747

රත්නපුර ප්‍රදේශයෙන් මුස්ලිම් හා සිංහල ඉඩම් බ්‍රෝකර්වරුන් සහය අවශ්‍යයි. ජීවන් 0702804887
042873

 

වායු සමීකරණ හා අමතර කොටස් අලවිකරණ කොළඹ 02 පිහිටි අප ආයතනයට වයස අවු. 18-35 අතර පුහුණු නුපුහුණු වෙළඳ සේවකයන් /​ ගිණුම් ලිපිකාරිනියන් හා මුදල් අයකැමිවරියන් අවශ්‍යව ඇත. විමසන්න. 0778105669 /​ 0766697479.
042559

Comments