
ව්‍යාපාරික අවස්ථාවන්
යූ ටියුබ් වෙත පිවිස යුනියන් ඇෂුවරන්ස් බඳවා ගැනීමේ වීඩියෝව නරඹා ඒ අයුරින් ජීවිතය ජය ගැනීමට අවශ්‍ය වෙතොත් අමතන්න. ඩේමියන්
- 0773719580.041048
ලිපිකරු - අනුරාධපුර / පොළොන්නරුව දිස්ත්‍රික්ක ඇතුළත මූල්‍ය බැංකු කිහිපයක විවිධ තනතුරු සඳහා අයදුම්පත් කැඳවේ.
0712564715, 0702231694040917
ලිපිකරු - රත්නපුර/ අවිස්සවේල්ල දිස්ත්‍රික්ක ඇතුළත උකස් මධ්‍යස්ථාන කිහිපයක විවිධ තනතුරු සඳහා අයදුම්පත් කැඳවේ.
0761125624, 0742916140040911
ඇබෑර්තු - අධ්‍යාපන
ගිණුම්කරණය හා පරිගණක දැනුම ඇති සිංහල හා ඉංග්‍රීසි ටයිපින් කළ හැකි ගුරුවරු වහාම අවශ්‍යයි. අවම සුදුසුකම අ. පො. ස. උ/පෙළ වේ. (රජයේ වැටුප් හිමි තනතුරකි. කාර්යාල බැංකු ආදියෙහි පළපුරුද්ද ඇති අය විශේෂයි) කොළඹ අවට පදිංචි අයට අයදුම් කළ හැක. විමසන්න 0112578090, 0112578520.037147
ඇබෑර්තු - විවිධ
ශිෂ්‍ය නේවාසිකාගාරයකට නැවතී සේවය කළහැකි මේට්‍රන්වරියක් වහාම අවශ්‍යයි. (විශ්‍රාමලත් ගුරුවරියක් නම් වඩා හොඳයි) විමසන්න.
0112578090, 0112578520.037146
අමතර ඉගැන්වීම් (ටියුෂන්)
ඉංග්‍රීසි නිවසට පැමිණ ඉගැන්වීම කොළඹ අවට 0764787836 සාමාන්‍ය පෙළ 9, 10, 11 දරුවන්ට දුර්වල ඉංග්‍රීසිවලට අකමැති ක්‍රීඩා කටයුතු නිසා පාඩම් අතපසුවූ දරුවන්ට මුලසිට සරලව ප්‍රශ්නපත්‍ර සමග උගන්වා ඉහළ සාමාර්ථයක් Spoken English විශිෂ්ඨ පුහුණුවක් සැමට විදේශගතවන අයට IELTS කඩිනම් පාඨමාලා අවම ගාස්තු Online පන්තිද ඇත. ව්‍යාපාරිකයන්ට වෘත්තිකයන්ට විශේෂ පාඨමාලා ඇත.
040301
විවිධ දේ විකිණීම
කෙසෙල් පැලෑටිය විනාශ කරන පැනමා රෝගයේ විෂබීජය විනාශ කරන ප්‍රතිකර්මයට හිමි "පේටන්" බලපත්‍රය විකිණීම.
0722549072, 0342269872.040558