රැකීරක්ෂා | සිළුමිණ

රැකීරක්ෂා

ඇබෑර්තු - ගෘහසේවය

දරුවන් දෙදෙනකු සමග නැවතී සිටිය හැකි කාන්තාවක් අවශ්‍යයි. වැඩි විස්තර සඳහා 0762649067,​ 0717590211. නො. 163,​ දකුණු ගල්ලවත්ත,​ ඒකල.
034526

දෙදෙනෙකු සිටින ගෙදරක නැවතී වැඩ කිරීමට මැදි වයසේ ගැහැණු අයෙකු උවමනාය. දු.ක. 078 5664394
034211

ඉදුම් හිටුම් තිබේ

කොළඹ - දෙමටගොඩ - කාමරයක් කුලියට. ඇටෑච් බාත්,​ වෙනම ඇතුළුවීම. පැන්ට්‍රි,​ ගෘහභාණ්ඩ,​ සියලු පහසුකම් කුලිය. රු. 17,​500/​- 0768099995.
034077

Comments