නිවාස හා ඉඩකඩම් | සිළුමිණ

නිවාස හා ඉඩකඩම්

ගේදොර ඉඩකඩම් විකිණීමට කොළඹ දිස්ත්‍රික්කය

කැස්බෑව පර්චස් 20 ක පිහිටි නිදන කාමර 4,​ නාන කාමර 2 ක් සහිත නිවස විකිණීමට. අඩි 20 පළල් පුද්ගලික පාර. 0777734263

033014

ගේදොර ඉඩකඩම් විකිණීමට ගම්පහ දිස්ත්‍රික්කය

මීගමුව,​ ඒත්තුකාල,​ නිවස සමග පර්චස් 13.5 ඉඩම,​ මුහුදු වෙරළට ඇවිදින දුරින්,​ ඉහළ ඉල්ලුමක් ඇති සංචාරක ප්‍රදේශයකි. 0775767974.

032657

ගේදොර ඉඩකඩම් කුලියට / බද්දට කළුතර දිස්ත්‍රික්කය

පානදුර නල්ලුරුව සියලු පහසුකම් සහිත තුන්මහල් නිවසේ දෙවන මහල කුලියට බද්දට දීමට ඇත. 0702412691 අංගසම්පූර්ණ නිවසකි.

031995

ගේ දොර ඉඩකඩම් උවමනායි

වහාම අවශ්‍යයි. කාමර 2/​3 සමග ගෙයක් කුලියට කොළඹ 5,​ රාජගිරිය,​ ඇතුල්කෝට්ටේ,​ පිටකෝට්ටේ,​ අමතන්න. 011-2588108,​0718287756

032011

 

 

 

 

Comments