
ඇබෑර්තු මූල්‍ය / ගිණුම්
කඩුවෙල පිහිටි ව්‍යාපාරික ස්ථානයකට ඒ අවට පදිංචි පළපුරුදු පොත් තබන්නකු (Book Keeper) වහාම අවශ්‍යයි. විමසීම් 0767186311
028737
ඇබෑර්තු ගෘහසේවය
කොළඹ 07 කුරුඳුවත්ත, නිවස පිරිසිදු කිරීමේ වැඩ කටයුතු කිරීම සඳහා වයස අවුරුදු 20-45 අතර දක්ෂ ක්‍රියාශීලී නිරෝගී ස්ථිරව නැවතී සේවය කිරීමට කැමති පිරිමි පුද්ගලයෙක් අවශ්‍යයි. මින් පෙර නිවසක සේවය කළ පළපුරුද්ද අවශ්‍යයි. කෑම නවාතැන් සපයනු ලැබේ. මසකට නිවාඩු දවස් 4. මාසික වැටුප පැමිණ සාකච්ඡා කර ගත හැක. ටෙලි. 077-2222244, 070-4335065.027814
රෝගීන් බලා ගැනීම (Caregivers) හා ගෘහ සේවිකාවක් වශයෙන් රැකියාවක් කිරීමට බලාපොරොත්තු වන ඔබට අගනා අවස්ථාවක්. පාඨමාලා හදාරා තිබීම හා ඉංග්‍රීසි භාෂාව කථාකිරීම අමතර සුදුසුකමක්. 070-3183200.
028630
ඇබෑර්තු හෝටල් / බේකරි
කොළඹ 04 ප්‍රසිද්ධ අවන්හලකට Commi Staff හා Cashiers අවශ්‍යයි. නවාතැන් ආහාර සමග වැටුප්. අමතන්න. 077-1232227.
027353