නිවාස හා ඉඩම් | සිළුමිණ

නිවාස හා ඉඩම්

ගේ දොර ඉඩකඩම් විකිණීමට ගම්පහ දිස්ත්‍රික්කය

මීගමුව,​ ඒත්තුකාල,​ පර්චස් 13.5 ඉඩම සමග නිවස,​ මුහුදු වෙරළට ඇවිදින දුරින්,​ ඉහළ ඉල්ලුමක් ඇති සංචාරක ප්‍රදේශයකි. 077-5767974.

025564

ගේ දොර ඉඩකඩම් විකිණීමට කුරුණෑගල දිස්ත්‍රික්කය

නාරම්මලින් පර්. 15 ක ඉඩමක් විකිණීමට ඇත. (නාරම්මල කුරුණෑගල දිස්ත්‍රික්කයේ - ගිරිඋල්ල හා කුලියාපිටිය නගරවලට ආසන්න නගරයක) පිරිසිදු ඔප්පු. මිල ගණන් කතාකර ගතහැක. ඉක්මණින් විකිණේ. අමතන්න. රොෂාන්. 0117703265.

024725

Comments