හොකී සභාපති මහාමායා විදුහල්පති
මහනුවර මහාමායා බාලිකා විදුහල්පති ශශිකලා සමිතාංගනී සේනාධීර මහත්මිය ඉකුත් දා බත්තරමුල්ලේ පිහිටි අධ්‍යාපන අමාත්‍යාංශයීය ශ්‍රවණාගාරයේ දී පැවති ශ්‍රී ලංකා පාසල් හොකී සංගම් වාර්ෂික සභා වාරය සහිත නිලවරණය දී එහි සභාපති ධුරයට නිතරගයෙන්ම පත් කෙරුණි.
ශශිකලා සමිතාංගනී සේනාධීර මහත්මිය ශ්‍රී ලංකා පාසල් හොකී සංගමයේ මුල් පුටුවට පත් වුණු පළමු අවස්ථාව ද මෙය විය.
2005 සහ 2006 මෙන්ම 2016 සහ 2017 වර්ෂයන් හි ලේකම් ධුරය හොබවා අත්දැකීම් සපිරි මාතලේ විජය විද්‍යාලයේ අනුරුද්ධ හේරත් බණ්ඩාර මහතා මෙවර ද ලේකම් ධුරයට පත් වුණේ නිතරගයෙනි.
හිටපු ජාතික හොකී පුහුණුකරු වන අනුරුද්ධ හේරත් බණ්ඩාර මහතා මෙන්ම උප සභාපති ධූරයට පත් අන්තර් ජාතික හොකී විනිශ්චයකරුවෙකු වන ඉන්ද්‍රවංශ හේරත්, භාණ්ඩාගාරික ධූරය හිමිවූ පාලිත වාසලගේ සහ උප භාණ්ඩාගාරික තිළිණා ගුණවර්ධන, කමිටු සාමාජික ඉවෝන් නිලක්ෂ්මී ඩාලිං, නිලූ විජේකෝන් සහ පී.ඒ.ජී.සේරසිංහ මහත්වරුන් හිටපු ජාතික හොකී ක්‍රීඩක ක්‍රීඩිකාවෝ වෙති.
ඉන්දික ජයවර්ධන, සුමිත් දිසානායක සහ තුසිත කුමාර වික්‍රමරත්න මහතා හිටපු ජාතික කනිෂ්ඨ හොකී ක්‍රීඩකයෝ ය.
නව නිල මඬුල්ල 2022 - 2023
සභාපති - ශශිකලා සමිතාංගනී සේනාධීර මිය (විදුහල්පති - මහනුවර මහාමායා බාලිකා විද්‍යාලය)
නියෝජ්‍ය සභාපති - චන්ද්‍රකාන්ති කරුණානායක මිය (විදුහල්පති - මහනුවර සීතාදේවි බාලිකා විද්‍යාලය)
සම උප සභාපති: ඩබ්ලිව්.වසන්ත කුමාර මහතා (විදුහල්පති - මහරගම ජනාධිපති විද්‍යාලය), බී.ඩී.ආර්.අයි.පෙරේරා මහතා (විදුහල්පති - දිඹුලාගල කාශ්‍යප මහා විද්‍යාලය), ඉන්ද්‍රවංශ හේරත් මහතා ( සහකාර (විදුහල්පති - මාතලේ හින්දු ජාතික පාසල), ඩී.ඩී.රත්නායක මහතා (සහකාර විදුහල්පති - ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය)
ලේකම් - අනුරුද්ධ හේරත් බණ්ඩාර මහතා ( මාතලේ විජය විද්‍යාලය)
උප ලේකම් - පද්මා නවරත්න මිය (මහනුවර විහාර මහා දේවි බාලිකා විද්‍යාලය)
භාණ්ඩාගාරික - පාලිත වාසලගේ මහතා (මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලය)
උප භාණ්ඩාගාරික - තිළිණා ගුණවර්ධන මිය ( බදුල්ල විහාර මහා දේවී බාලිකා විද්‍යාලය)
තාක්ෂණික නිලධාරී - ආර්.මුනියන්ඩි මහතා (මහනුවර ශාන්ත සිල්වෙස්තර විද්‍යාලය).
භාෂා පරිවර්තක - ඒ.එච්.එම්. හනෆී මහතා මාතලේ සහිරා විද්‍යාලය)
සභාපති - තරග කමිටුව -
දුමින්ද පෙරේරා මහතා ( මාතලේ ක්‍රිස්තුදේව විද්‍යාලය)
සභාපති - විනිසුරු කමිටුව
ඉන්දික ජයවර්ධන මහතා
(මාතලේ ශ්‍රී සංඝමිත්තා බාලිකා විද්‍යාලය)
සභාපති - පුහුණු කමිටුව
තුසිත කුමාර වික්‍රමරත්න මහතා (මා/උකුවෙල ඇල්වල මහ විදුහල)
සභාපති - තෝරා ගැනීමේ කමිටුව
සුමිත් දිසානායක මහතා ( මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය)
ක්‍රියාකාරී කමිටුව
එස්.සුගත් ජයසිරි මහතා, අතුල රණවීර මහතා, ඉවෝන් නිලක්ෂ්මී ඩාලිං මිය, ටී.එන්.කේ.රත්නායක මිය, නිලූ විජේකෝන් මිය, පී.ඒ.ජී.සේරසිංහ මිය, එච්.එම්.එස්.නෙරුංජය මහතා සහ සේනානි රත්නායක මිය.
පාසල් ක්‍රිකට් සභාපති වත්තුහේවා
ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයෙහි 73 වැනි වාර්ෂික සභා වාරය සහිත නිලවරණයේදී සභාපති ධුරයට කොළඹ නාලන්ද විදුල්පති තිලක් වත්තුහේවා මහතා නැවත වතාවක් නිතරගයෙන්ම පත් කිරීම කැපී පෙණුනි.
සභාපති - තිලක් වත්තුහේවා මහතා (විදුහල්පති - කොළඹ නාලන්ද විද්‍යාලය)
නියෝජ්‍ය සභාපති - ඔෂාර පණ්ඩිතරත්න මහතා (විදුහල්පති - කොළඹ ඉසිපතන විද්‍යාලය)
සම උප සභාපති:සුසන්ත මෙන්ඩිස් මහතා (විදුහල්පති - ගල්කිස්ස විද්‍යා විද්‍යාලය)
ජගත් සේනාරත්න මහතා (අම්බලන්ගොඩ පී. ද එස්. කුලරත්න විද්‍යාලය)
රංජිත් රාජපක්ෂ මහතා (විදුහල්පති - පේරාදෙණිය රණබිම රාජකීය විද්‍යාලය)
ප්‍රසන්න සෙනෙවිරත්න මහතා (විදුහල්පති - ගාල්ල විද්‍යාලෝක විද්‍යාලය)
හේමා ජයවර්ධන මහත්මිය (විදුහල්පතිනි - ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලය)
ලේකම් - ජේ.ඒ.කේ.එස්.ඉන්ද්‍රජිත් මහතා (කෑගල්ල කෑගලු විද්‍යාලය)
උප ලේකම් - ලිලානන්ද කුමාරසිරි මහතා (හම්බන්තොට සූචි ජාත්‍යන්තර පාසල)
භාණ්ඩාගාරික - මංජුල වාස් මහතා (මීගමුව ශාන්ත පීතර විද්‍යාලය)
තාක්ෂණික නිලධාරී - විරාජ් චමින්ද ද සිල්වා මහතා (අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය)
තරග ලේකම් - වයි.නිශාන්ත කුමාර මහතා (ගාල්ල මහින්ද විද්‍යාලය).
මලල ක්‍රීඩා සභාපති ධූරය ගුරුකුල විදුහලට
ශ්‍රී ලංකා පාසල් මලල ක්‍රීඩා සංගම් වාර්ෂික සභා වාරය සහිත නිලවරණයේ දී කැලණිය ගුරුකුල විදුහල්පති කුසල ප්‍රනාන්දු මහතා නිතරගයෙන්ම පත් කෙරුණු අතර ප්‍රවීණ මලල ක්‍රීඩා පුහුණුකරුවෙකු වන ගොඩකවෙල කුලරත්න මධ්‍ය මහ විද්‍යාලයේ නිමල් මධූසිංහ මහතා වැඩි ඡන්දයෙන් ලේකම් ධුරයට පත් විය.
මෙවර භාණ්ඩාගාරික ධූරය හොරණ රාජකීය විද්‍යාලයේ පී. චමින්ද පෙරේරා මහතාට හිමි වූ අතර වාරයේ පාසල් සංගමයේ හිටපු ලේකම් නෙවිල් රුද්‍රිගු මහතා තරග ලේකම් ධුරයට පත් කෙරුණි.
නව නිල මඩුල්ල - 2022/2023
සභාපති : කුසල ප්‍රනාන්දු මහතා
(විදුහල්පති - කැළණිය ගුරුකුල විද්‍යාලය)
සම උප සභාපති:
එස්.ආර්.ජයන්තා චන්ද්‍රානී මිය
(විදුහල්පති - රත්නපුර සුමනා බාලිකා විදුහල) , නයනා වන්නිආරච්චී මිය (විදුහල්පති - නාවල ජනාධිපති බාලිකා විදුහල) , ජේ.ඒ.අයි යූ .ජයකොඩි මහතා
(විදුහල්පති - තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය මහා විදුහල) ,
වී.ආර්.ටී.කුමාර මහතා (විදුහල්පති - හොරණ රාජකීය විදුහල), එම්.වයි.ජී.ජී.බණ්ඩාර මහතා (විදුහල්පති - පානදුර රාජකීය විදුහල),
අජිත් අමරජීව මහතා (විදුහල්පති - අනුරාධපුර ශාන්ත ජෝසප් විදුහල).
ලේකම් : නිමල් මධූසිංහ මහතා (ගොඩකවෙල කුලරත්න මධ්‍ය මහ විද්‍යාලය)
උප ලේකම් : ලක්ෂ්මන් හපුආරච්ච මහතා
භාණ්ඩාගාරික : පී. චමින්ද පෙරේරා මහතා (හොරණ රාජකීය විද්‍යාලය)
උප භාණ්ඩාගාරික: දිල්රුක් නිලන්ත මහතා
තරග ලේකම් : නෙවිල් රුද්‍රිගු මහතා
තාක්ෂණික නිලධාරී : ජයලාල් රත්නසූරිය මහතා
භාෂා පරිවර්ථක : අයි.එම්.ෂමීර් මහතා
ප්‍රධාන සටහන්කරු : චමින්ද ලියනගේ මහතා