රැකී රක්ෂා | සිළුමිණ

රැකී රක්ෂා

ඇබෑර්තු - රියදුරු

කොළඹ පිළියන්දල වගා බිමකට ට්‍රැක්ටර් රියදුරු කෙනෙක් අවශ්‍යයි. කාර්මික දැනුමද අවශ්‍යයි. 071-6481838.
017002

ඇබෑර්තු - ගෘහසේවය

මහරගමට නුදුරු කුඩා පවුලකට,​ කෑම පිසීමට,​ ගෙදර අනිකුත් වැඩවලට,​ අවුරුදු 45-60 අතර (1967 හෝ ඊටපසු ඉපදුනු) නිරෝගී කඩිසර ගෘහ සේවිකාවක් අවශ්‍යයි. පාසැල් දිනවලදී උදෑසන 4.00 ට අවදි විය යුතුයි. නිවාඩු සාකච්ඡා කරගත හැක. වැටුප 35,​000/​- තමාම අමතන්න. විමසීම් : 071-8320470.
017205

ඇබෑර්තු - හෝටල් / බේකරි

අවශ්‍යයි - අවන්හල් කාර්ය මණ්ඩලය - සූපවේදියකු චෙෆ් ඩි පාටි /​ සූ චෙෆ් /​ කොමිවරයකු /​ අත්උදව්කරුවකු - හොට් කිචන් පළපුරුද්ද තිබිය යුතුය. කොළඹ තදාසන්නව ළඟදී විවෘත කෙරෙන ඉහළ තලයේ අවන්හලක් සඳහා. අයදුම්පත්‍ර යොමු කරන්න. i​n​f​o​@​c​e​l​e​r​y​.​l​k​/​ අමතන්න 0773333859(39).
016990

කුඩා හෝටලයකට වයස අවු. 45 ට අඩු අත්උදව්කාරයෙකු සොයයි. කාමර සුද්ද කිරීම සහ අවට මිදුල සුද්ද කිරීම් අත්‍යවශ්‍යයි. නවාතැන් පහසුකම් දෙනු ලැබේ. වැටුප Rs. 35,​000/​-. කොළඹ (5). Tel. 077-1758313.
016877

ඇබෑර්තු - විවිධ

අසපුවක නැවතී කටයුතු කළ හැකි සිල්වත් රියදුරු මහතෙක් සහ ගමේ ආහාර ඉවීමට දක්ෂ පිරිමි කෝකියෙක් අවශ්‍යව ඇත. ඉහළ වැටුප්,​ අතිකාල දීමනා සහිතයි. කෑගල්ල. 0778739566
016866

ඉදුම් හිටුම් තිබේ

නුගේගොඩ මිරිහාන ගැහැණු ළමයි දෙදෙනෙකුට නවාතැන් පහසුකම්ඇත. කෑම සකසා ගැනීමටද පහසුකම් ඇත. කරුණාකර අමතන්න. ටයිල්කර ඇත. උඩුමහල. 0112-812797,​ 0712-482798.
016358

Comments