නිවාස හා ඉඩම් | සිළුමිණ

නිවාස හා ඉඩම්

ගේ දොර ඉඩකඩම් විකිණීමට කොළඹ දිස්ත්‍රික්කය

එස්. ද එස්. ජයසිංහ මාවත,​ නුගේගොඩ. පර්චස් 10.41 සමග වාහන නැවතීමේ ඉඩකඩ ව්‍යාපාර කටයුත්තකට සුදුසුයි. 0776687529
017283

ගෝනපොල වීදියගොඩ පාරේ ගමගොඩ පාර පිහිටි පර්චස් 11.28 හිස් ඉඩම විකිණීමට ඇත. ජලය විදුලිය ඉඩම ළඟටම ඇත. ගෝනපොල නගරයට දුර කි.මී. 1 1/​2. අමතන්න. 0773-635462.
015426

නාවල කොස්වත්ත ඩිමෙල්වත්ත පාරේ,​ පර්චස් 6.5 ඉඩම සහ 2 වන පටුමගේ පර්චස් 8.5 ඉඩම වහාම විකිණීමට. පර්චසය මිලියන 2.9 විමසීම් 071 4426684/​0777139056 හෝ +61478163242
016671

ගේ දොර ඉඩකඩම් විකිණීමට ගම්පහ දිස්ත්‍රික්කය

රාගම කුරුකුලාව පහලවත්ත පාරේ පර්චස් 8 1/​2 ක ඉඩම හා අලුත් දෙමහල් නිවස විකිණීමට. රාගම නගරයට කි.මී. 3 කඩවත නගරයට කි.මී. 2. නළ ජලය පිරිසිදු ඔප්පු. අමතන්න. 072-4004960.
016077

ගේ දොර ඉඩකඩම් විකිණීමට කුරුණෑගල දිස්ත්‍රික්කය

මැල්සිරිපුර පර්චස් 500 ඉඩම සහ පර්චස් 90 ඉඩම විකිණීමට තිබේ. දුරකථනය 0705918428
016921

ගේ දොර ඉඩකඩම් විකිණීමට මහනුවර දිස්ත්‍රික්කය

0777114253 කටුගස්තොට නවයාලතැන්න ඔර්ලෝසු කණුව ළඟට මීටර් 500 යි. පර්චස් 20 යි. පර්. 1 ක් ලක්ෂ 5 1/​2. ලේවැල්ල අම්බලම ළඟට මීටර් 500 යි. පර්චස් 15 යි. පර්. 1 ක් ලක්ෂ 3 1/​2 යි. අමුණුගම මඩවල ප්‍රධාන පාරට මීටර් 500 යි. අතුරු භෝග සහිත නව නිවසක්. (නිදන කාමර 3 යි) පර්චස් 21 යි. සියලු පහසුකම් සහිතයි. මිල ලක්ෂ 95 යි. මිල ගණන් සාකච්ඡා කළ හැක. 0777114136.
012133

Comments