ඔබේ පාසලේ, ගමේ ක්‍රීඩා සමිතියේ ක්‍රීඩා තොරතුරු අපට ලියන්න ඔබට හැකියාව ඇත. එසේම ක්‍රීඩාවට දක්ෂ නමුත් ආර්ථික අපහසුතා නිසා ක්‍රීඩාව අතහැර සිටින දක්ෂතා සපිරි ක්‍රීඩකයන් සිටී නම් ඔවුන් ගැන ද තොරතුරු නොපමාව අපට කියන්නට හැකි ය. ඒ ගැන බලධාරීන්ගේ දෑස් විවර කරන්නට අපට පිළිවන. පත්තර මහගෙදර 'ක්‍රීඩා' වෙසෙසින් පළවන්නේ එකී අරමුණු පෙරදැරිවය. ඉහත දුරකථන අංකය ඇමතීමෙන් හෝ sporteditorkreeda@gmail.com හෝ irugalband@hotmail.com යන විද්යුත් ලිපිනයන්ට යොමුකිරීමෙන් ඔබට එය සිදුකළ හැකි ය. (එය පිටුවේ තනි පැත්තේ ලියා හෝ යතුරු ලියනය කර විද්යුත් තැපෑලට යොමු කිරීමෙන් වුව සිදුකළ හැකි බව කරුණාවෙන් සලකන්න.)