
ව්‍යාපාරික ස්ථාන විකිණීම
කඩවත අධිවේගී මාර්ග පිවිසුම අසල, වාණිජ ඉඩමක් විකිණීමට ඇත. වර්ග අඩි 11,000 ගබඩා පහසුකම් කාර්යාල ගොඩනැගිලි 03 ක්, නළගත ජලය අධිසැර විදුලිය සහිත පර්චස් 142 ඉඩම වහාම විකිණීමට ඇත. සමිත් : 0777-914177.
014362
තංගල්ල රැකව සංචාරක කලාපයට අයත් දැකුම්කළු රැකව කලපුවට මුහුණලා පර්. 160 ක ඉඩම වහාම විකිණීමට. සංචාරක ව්‍යාපාරයකට නිවාඩු නිකේතනයකට ඉතාම සුදුසුය. ඉඩමටම කාපට් පාර, නළ ජලය, විදුලිය, කොළඹ. Highway සිට පැය 1 1/2 යි. තංගල්ල නගරයට මිනිත්තු 10 යි. පිරිසිදු ඔප්පු. (0112512464)
013515
නුවර - වටිනා තට්ටු 6 කින් සමන්විත වටිනා ගොඩනැගිල්ලක් විකිණීමට. (පර්චස් 20 යි) නුවර කුණ්ඩසාලේ පදිංචියට යෝග්‍ය පෙදෙසක වර්ග අඩි 18000 යි. අඩි 80 ක මුහුණත ප්‍රධාන පාරට මුහුණලා ඇත. පාරට සමාන්තරව පිහිටි තට්ටුවේ කඩ කාමර 06 යි. උඩු මහලේ කඩ කාමර 07 යි. වෙනමම ශාලා 2 යි. ශාලා 2 ක් හා ගබඩා සහිත භූගත තට්ටු වෙනමම. නේවාසික කාමර සහිත පෙදෙසකි. මාසික ආදායම ලක්ෂ 4 යි. (බැංකු ණය සමග) රුපියල් මිලියන 1200 - සියලු පහසුකම් ඇත. බ්‍රෝකරුවරු අනවශ්‍යයි. 0777114136, 0777114253.
007990
0777282147 මහනුවර සිට කඩුගන්නාව දක්වා, මහනුවර සිට දිගන නගරය දක්වා, මහනුවර සිට කුරුණෑගල මාර්ගය දක්වා, මහනුවර සිට මාතලේ මාර්ගය දක්වා කාපට් පාරට මුහුණලා විවිධ ව්‍යාපාරික ස්ථන සහ පාරෙන් ඇතුළට මීටර් 100, 200 සාමාන්‍ය හෝටල්/ නිවාස/ හිස් ඉඩම් මිලියන 20 සිට ඉහළට විකිණීමට ඇත. (බැංකු ණය ඇති, නැති) 0777438169
008008