
මූල්‍ය සහ කල්බදු පහසුකම් ව්‍යාපාරික
දේපළ ඇපමත සියලුම ණය පහසුකම් - හදිසියට මුදලක් ගන්න දවසින් මුදල් ඔබේ අතටම. ඉඩමක් ගැනීමට / බේරාගැනීමට ක්‍ෂණික ණය සේවාව දිවයිනේ ඕනෑම තැනක දැන්ම අමතන්න. (Kirulapana Colombo 5) 0778241327, 0112882394 Isurufinance5@gmail.com
009122
ව්‍යාපාරික ස්ථාන විකිණීම
නුවර කුණ්ඩසාලේ වටිනා ඉඩමක් අඩුම මිලගණන් යටතේ විකිණීමට. සම චතුරශ්‍රාකාර ඉඩම. පළල අඩි 160 යි. කැන්ඩොස් චොක්ලට් කර්මාන්ත ශාලාව අසල පිහිටා ඇත. වාණිජ බැංකු, අර්ල්ස් රීජන්ට් හෝටලය ඉතා ආසන්නයේ පිහිටා ඇත. චැනලින් මධ්‍යස්ථානයක් සඳහා ඉතා යෝග්‍යයි. ඉඩම වඩා යකඩ ගේට්ටුවක් සහිත ශක්තිමත් තාප්පයක් ඇත. BOI හා පල්ලේකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගනයට ඇවිද යන දුර. වාහනයකින් විනාඩි 5 ක දුර. ජලය සහ විදුලිය ඇත. පර්චස් 80 යි. සම්පූර්ණ වර්ග ඵලය ව. අඩි 21780. මිල මිලියන 85 යි. ගැනුම්කරුවන් පමණක් අමතන්න. 0777438169, 0777282147.
007816
නුවර - වටිනා තට්ටු 6 කින් සමන්විත වටිනා ගොඩනැගිල්ලක් විකිණීමට. (පර්චස් 20 යි) නුවර කුණ්ඩසාලේ පදිංචියට යෝග්‍ය පෙදෙසක වර්ග අඩි 18000 යි. අඩි 80 ක මුහුණත ප්‍රධාන පාරට මුහුණලා ඇත. පාරට සමාන්තරව පිහිටි තට්ටුවේ කඩ කාමර 06 යි. උඩු මහලේ කඩ කාමර 07 යි. වෙනමම ශාලා 2 යි. ශාලා 2 ක් හා ගබඩා සහිත භූගත තට්ටු වෙනමම. නේවාසික කාමර සහිත පෙදෙසකි. මාසික ආදායම ලක්ෂ 4 යි. (බැංකු ණය සමග) රුපියල් මිලියන 1200 - සියලු පහසුකම් ඇත. බ්‍රෝකරුවරු අනවශ්‍යයි. 0777438169, 0777282147.
007990
0777282147 මහනුවර සිට කඩුගන්නාව දක්වා, මහනුවර සිට දිගන නගරය දක්වා, මහනුවර සිට කුරුණෑගල මාර්ගය දක්වා, මහනුවර සිට මාතලේ මාර්ගය දක්වා කාපට් පාරට මුහුණලා විවිධ ව්‍යාපාරික ස්ථන සහ පාරෙන් ඇතුළට මීටර් 100, 200 සාමාන්‍ය හෝටල්/ නිවාස/ හිස් ඉඩම් මිලියන 20 සිට ඉහළට විකිණීමට ඇත. (බැංකු ණය ඇති, නැති) 0777438169
008008