
ගොඩනැගිලි ඉදිකිරීම් / උපකරණ
කොන්ක්‍රීට් ස්ලැබ් දැමීම වර්ග අඩිය 695/- වාස්තු විද්‍යාව අනුකූලව නිවාස සැලසුම් ඇඳීම, සියලු ඉදිකිරීම් මුල සිට භාරගැනීම සහ ෆිනිෂින් වහල ගැසීම සාධාරන මිල ගණන් යටතේ සිදු කෙරේ. H.P. කන්ස්ට්‍රැක්ෂන්ස්, පොල්ගස්ඕවිට. 072-5337562, 075-6206185.
004952
ගොඩනැගිලි ප්‍රමාණ පත්‍ර ටෙන්ඩර් බිල් සැකසීම, කම්බි සැලසුම් සුදුසුකමැති පළපුරුදු සිවිල් ඉංජිනේරුවකු වෙිතන් සාධාරණ අයකිරීම අර්ධකාලීනවද සේවය කළ හැක. පාර්ෂදේව - පානදුර, කොළඹ, කළුතර පමණි. 0382298935, 0779872188
007206
ගේ දොර ඉඩකඩම් විකිණීමට කොළඹ දිස්ත්‍රික්කය
කැස්බෑව - නිවසක් විකිණීමට. පර්චස් 20, වාස්තු විද්‍යාඥයකු විසින් ඉදිකොට ඇත. පුද්ගලික පාරකි. 0777734263.
006503
දෙමහල් නිවසක් විකිණීමට තිබේ. 23 ජී1/4, දාබරේ මාවත, නාරාහේන්පිට, කොළඹ 05. 0775414791, 0115104700.
007041
නාවල පර්චස් 7 තේ බිම් කොටස් දෙකක් විකිණීමට ඇත. 0777551248, 0715582248, 0777238266.
006192
නුගේගොඩ උඩහමුල්ල බස් ඩිපෝව අසල නිසංසල පරිසරයක තාප්පවලින් වට වූ සියලු පහසුකම් සහිත පදිංචි විය හැකි කාමර 4 ක නිවසක් සමග ජයවර්ධනපුර රෝහලට කීල්ස් ආර්පිකෝ පර්චස් 12 ක ඉඩම විකිණීමට පර්චසයක් ලක්ෂ 38/=. 0712564548
006368
නුගේගොඩ පර්චස් 15.35 ඉඩම සහිත නිවස කාමර 3 බාත්රූම් 2 ඇවිදගෙන යන දුරක් පිටකෝට්ටේ ජුබිලි කණුව නුගේගොඩ වෙත ඇත. RS 58,000,000 0770221654
006430
මාලබේ විහාර මාවතේ 177 බස් පාරට මීටර් 700 ක්ද, මාලබේ නගරයට විනාඩි 05 යි. කඩුවෙල නගරයට විනාඩි 05 යි. කොතලාවල හා කඩුවෙල අධිවේගී පිවිසුම්වලට ඉතා නුදුරින් අගනා වටිනා පර්චස් 30 ක ඉඩම සම්පූර්ණ හෝ කොටස් කර විකිණීමට ඇත. විමසීම් 0777479811 හෝ 0703373387
006548
රාජගිරිය ඔබේසේකර පුර නානායක්කාර මාවතේ නිවසක් විකිණීමට ඇත. විමසීම් : 0769855995 (බ්‍රෝකර්වරු අනවශ්‍යයි)
007151
ශ්‍රී ජයවර්ධනපුර වෛද්‍ය පීඨය ආසන්නයේ හිස් ඉඩමක් ඉක්මණින් විකිණීමට. පර්චස් 8.2, මිල සාකච්ඡා කළ හැක. බ්‍රෝකර්වරු අනවශ්‍යයි. අමතන්න. 0773693180.
007210
ගේ දොර ඉඩකඩම් විකිණීමට ගම්පහ දිස්ත්‍රික්කය
යක්කල කළගෙඩිහේන සපුගස්තැන්න පාරේ 01 km ක් දුරින් ලයිසියම් ජාත්‍යන්තර පාසලට ආසන්නව පර්චස් 10 ක් විකිණීමට. 0741650525, 0112923052.
006075
ගේ දොර ඉඩකඩම් විකිණීමට මොණරාගල දිස්ත්‍රික්කය
ලුණුගම්වෙහෙර කතරගම ප්‍රධාන පාරේ නිවසක් විකිණීමට ඇත. පර්චස් 20 යි. කතරගමට විනාඩි 15 යි. ලුණුගම්වෙහෙර හන්දියට විනාඩි 5 යි. අංගසම්පූර්ණ නිවස සහිත ඉඩම. 0769664911.
006724
ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට කොළඹ දිස්ත්‍රික්කය
කොළඹ 13, කොටහේන, කාර්ගිල්ස් ෆුඩ් සිටි විරුද්ධ දෙසින්, අපාට්මන්ට් නිවසක් කුලියට දීමට, තනි පුද්ගලයින්ට සුදුසුයි. අමතන්න. mlucas272@gmail.com හෝ WhatsApp 0766228891 හෝ මොබයිල් 0775471602, 0779261877.
007232
කොළඹ 5 චිත්‍රා පටුමග නිදන කාමර 2 ක් සහිත මහල් නිවසක් කුලියට දීමට. 076-9139511.
006665
ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට ගම්පහ දිස්ත්‍රික්කය
ජාඇල පහසුකම් ඇති යහපත් වටපිටාවක පිහිටි උඩමහල් නිවසක් කුලියට 13,000/-. යුවලක් විශේෂයි. ඒකල කාර්මික ජනපදයට නුදුරුයි. 2244711, 071-8074102.
005935
ජාඇල, පමුණුගම නිදන කාමර 03, නාන කාමර 04, නව දෙමහල් නිවස කුලියට දීමට ඇත. අධිවේගී මාර්ගයට, මුහුදු වෙරළට, ගුවන් තොටුපොළට සහ සුපිරි වෙළඳ සැල්වලට ආසන්නව, ඉතා ඉහළ නේවාසික ප්‍රදේශයක පිහිටා ඇත. අමතන්න. නොයෙල් තිසේරා 0778905945
006607
ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට මහනුවර දිස්ත්‍රික්කය
මහනුවර අනිවත්තේ කාමර 02 යි. නවීන නාන කාමරය ගරාජය සාලය ඉස්තොප්පුව ටයිල් පැන්ට්‍රිය ජාත්‍යන්තර රජයේ පාසල්වලට ආසන්නය. 071-4395132, 070-2522202.
006516
ගේ දොර ඉඩකඩම් උවමනායි / බද්දට
කිරුළපන, පොල්හේන්ගොඩ, නාරාහේන්පිට, නාවල, බොරැල්ල යන ප්‍රදේශයකින් ඉන්දීය දෙමළ පවුලකට නිවසක් අවශ්‍ය කර තිබේ. (නිදන කාමර 03 සහිතව) (කුලිය 50,000 - 60,000 අතර) 0777674194.
006101