රැකීරක්ෂා | සිළුමිණ

රැකීරක්ෂා

රැකීරක්ෂා සේවා

ඔබ රැකියාවක් සොයන අයෙක්ද? ඔබ ගණිතය ඇතුළු අපොස (සා/​පෙ) සමත් අයෙක්ද. එන්න අපගෙන් තොරතුරු දැනගන්න. වයස 18/​45 අතර විය යුතුයි. විමසීම්: බඳවාගැනීම් හා සංවර්ධන කළමනාකරු,​ 0777600011,​ 0770300080.

002613

ඇබෑර්තු වෛද්‍ය

පෞද්ග­ලි­කව බෙහෙත් ශාලා­වක් සඳහා වෛද්‍යවර­යෙක් (MBBS) අවශ්‍යයි. දන්ත වෛද්‍යවර­යෙක් (BDS) අවශ්‍යයි. (ජාතික රෝහල /​ ළමා රෝහල විශේ­ෂයි.) 0777-744011.

005319

ඇබෑර්තු - වෙළඳ / අලෙවිකරණ

ප්‍රමුඛතම සමාගමකට අළෙවි විධායකයන් බඳවා ගනු ලැබේ. ආයතනය තුළ සිට අළෙවි කටයුතු කළ හැක. වැටුප්,​ කොමිස්,​ දුරකථන,​ වෛද්‍යාධාර,​ මෝටර් රථ සපයයි. කොළඹ අවටින් අවුරුදු 45 ට නො අඩු කාන්තා පිරිමි දෙපාර්ශවයටම. 0713530876,​ 0711787364,​ 07148954290

03370

ඇබෑර්තු - කාර්මික

කොළඹ පිහිටි ඩීසල් පෙට්‍රල් මෝටර්රථ අලුත්වැඩියා කිරීමේ ආයතනය සඳහා පළපුරුදු මැකැනික්වරු සහ වැඩ පුහුණුකිරීමට ආධුනිකයින් අවශ්‍යයි. ස්ථිර සේවය EPF,​ ETF අතිකාල දීමනා ඇත. විමසීම්. 0777-370339.

004962

ඇබෑර්තු - රියදුරු

රියදුරු ඇබෑර්තු. ලොරි රථ සඳහා රියදුරන් අවශ්‍යකර ඇත. මොරටුවේ විශේෂයි. (වැටුප 55-60) කෑම සහ නවාතැන් පහසුකම් ඇත. 0777135170.

004574

ඇබෑර්තු - ගෘහසේවය

මහරගමට නුදුරු කුඩා පවුලකට,​ කෑම පිසීමට,​ ගෙදර අනිකුත් වැඩවලට අවුරුදු 45-55 අතර,​ නිරෝගී,​ කඩිසර,​ කරුණාවන්ත,​ සේවිකාවක් අවශ්‍යයි. පාසැල් දිනවලදී උදෑසන 4.00 ට අවදිවීම අවශ්‍යයි. නිවාඩු සාකච්ඡා කරගත හැක. වැටුප 35,​000/​-. තමාම අමතන්න. විමසීම් : 0718320470.

084533

ඇබෑර්තු - හෝටල් / බේකරි

බේකරි ඇබෑර්තු : පුහුණු සේවකයින් සහ නුපුහුණු සේවකයින් අවශ්‍යකර ඇත. (අයිසින් වැඩ දන්නා අය අවශ්‍යයි) වැටුප (40-60) කෑම සහ නවාතැන් පහසුකම් ඇත. (මොරටුව) 0777135170.

004573

ඇබෑර්තු - විවිධ

ඇතුල්කෝට්ටේ අලුතින් පටන්ගන්නා Wedding Planing ව්‍යාපාරයකට (magul-lk) සේවක/​ සේවිකාවන් බඳවා ගැනේ. ප්‍රාදේශීය කළමනාකරුවන්,​ ව්‍යාපාර සංවර්ධන නිලධාරීන්,​ විකුණුම් උපදේශක,​ කාර්යාල සහායක,​ දුරකථන ක්‍රියාකරවන්නන් ඔබගේ අයදුම්පත m​a​g​u​l​.​l​a​n​k​a​@​g​m​a​i​l​.​c​o​m​ හා 0777-382999 whatsapp යොමුකරන්න.

004070

පංචිකාවත්ත මෝටර් රථ අමතර කොටස් අලෙවිසැලකට වෙළඳ සේවිකාවක් අවශ්‍යයි. පුහුණු නුපුහුණු පරිගණක දැනුම සාමාන්‍යයි. 18-35 අතර දවල් ආහාරය සමග සිත් ගන්නා සුළු වැටුප්. 0112434432,​ 0777268607,​ 0714703307.

004847

රැකීරක්ෂා උවමනායි

දේපළ වෙළඳාම් හා ඉදිකිරීම් අලෙවි කළමනාකරණ හා සමස්ත මෙහෙයුම් පිළිබඳව වසර 20 අධික පළපුරුද්ද සහිත හිටපු ප්‍රධාන විධායක නිලධාරී/​ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී තනතුරක් සොයයි. සේවයට වහාම පැමිණිය හැක. දුරකථනය : 0727545800

003432

සුරාබදු ගිණුම් ඇතුළු සියලුම ගිණුම් කටයුතු දන්නා පළපුරුදු හෝටල් බාර් රෙස්ටුරන්ට් බාර් (විශ්‍රාමික) කළමනාකරුවෙක් එවැනි තත්ත්වයේ රක්ෂාවක් සොයයි. විමසන්න. 0776978623.

004135

Comments