නිවාස හා ඉඩම් | සිළුමිණ

නිවාස හා ඉඩම්

 වතුපිටි විකිණීම

අවුරුදු 5 ට අඩු දරුවන් සිටින කොළඹ ළමා නිවාසයකට නතර වී සේවයට වයස 35 - 55 අතර බෞද්ධ සහාය පාලිකාවක් (පාසල් හෝ පෙර පාසල් ගුරුවරියක් වීම අමතර සුදුසු කමකි) උපස්ථායිකාවන් ඉවුම් පිහුම් සේවිකාවක් අවශ්‍යයි. සතියේ දිනවල පෙරවරු 8.30 - 4.30 දක්වා අමතන්න. 0112582044
003603

ගේදොර ඉඩකඩම් විකිණීමට කොළඹ දිස්ත්‍රික්කය

කැස්බෑව නිවසක් විකිණීමට. පර්චස් 20. නිදන කාමර 04,​ නාන කාමර 02,​ අධිවේගී මාර්ගය අසල වාස්තු විද්‍යාඥයකු විසින් ඉදිකොට ඇත. ව. අඩි. 3,​000. 0777734263
003168

කැස්බෑව හොරණ කොළඹ මාර්ගයේ සිට 300m පමණ දුරින් ලාෆ් සුපිරි වෙළඳසැල අසලින් ඇති තානායම පාරේ පිහිටි පර්චස් 6 1/​2 සහ පර්චස් 14 අගනා බිම් කොටස් දෙක වහාම විකිණීමට. (බ්‍රෝකර්වරු අනවශ්‍යයි.) දු.අ. 0714425247.
003769

කොලොන්නාව විජය පාරේ පර්චස් 5 යේ කෑලි දෙකක් විකිණීමට පර්චස් 1 ක් ලක්ෂ 15 යි. දුර අංකය 0778180114
000643

මාකුඹුර ඉතා අගනා ඉඩමක් විකිණීමට. සියලුම පහසුකම් සහිත මාකුඹුර ප්‍රධාන බස් නැවතුම්පොල ආසන්නයේ මායා මාවත පර්චස් 60 හා 7.8 විකුණමි. පදිංචිය සඳහා සියලුම පහසුකම්. මාලබේ යුනිවසිටි හෝමගම යුනිවසිටි විනාඩි 10 - 15 ඩ්‍රායිවින් විමසන්න. අධිවේගී මාර්ගය අසල. 0764695584,​ 0718830206.
000995

 ගේදොර ඉඩකඩම් විකිණීමට කළුතර දිස්ත්‍රික්කය

ඉංගිරිය කීනගහවිල,​ එක් පසෙකින් කාපට් පාරට සහ අනෙක් පසින් දිය ඇලකට මායිම්වූ අක්කර 5 ක රබර් ඉඩමක් ලක්ෂ 225 කට විකිණීමට තිබේ. 0765827127,​ 0777270021.
002749

ගේදොර ඉඩකඩම් විකිණීමට මහනුවර දිස්ත්‍රික්කය

පර්චස් 80 ඉතා වටිනා ඉඩමක් විකිණීමට. මහනුවර,​ කුණ්ඩසාලේ,​ කැන්ඩෝස් චොකලට් කොම්පැණිය ඉදිරිපිට ප්‍රධාන පාරට මීටර් 100 දුරින් හතරැස් තැනිතලා හිස් ඉඩම මහල් නිවාස සංකීර්ණයකට,​ ගබඩාවකට,​ හෝටලයකට,​ ව්‍යාපාරයකට,​ පුද්ගලික රෝහලකටද ඉතා සුදුසුයි. පර්චස් 01 ලක්ෂ 10 මිල ගණන් සාකච්ඡා කළ හැක. අතර මැදියන් අනවශ්‍යයි. ගේට්ටු සහිත වට තාප්පය. විමසීම් : 0777-282147,​ 077-5486262.
085413

 ගේදොර ඉඩකඩම් විකිණීමට ගාල්ල දිස්ත්‍රික්කය

හික්කඩුව දුම්රියපල ඉදිරිපිට ගාලු පාරට මුහුණලා පිහිටි වර්ග අඩි 1600 ක නාන කාමර 2 ක් සහ කාමර 3 ක් සහිත දෙමහල් ගොඩනැගිල්ල විකිණීමට. දු.ක. 0775543341 /​ 0718043341.
003954

Comments