
ඇබෑර්තු - වෛද්‍ය
පෞද්ගලික බෙහෙත් ශාලාවක් සඳහා වෛද්‍යවරයෙක් (MBBS) අවශ්‍යයි. දන්ත වෛද්‍යවරයෙක් (BDS) අවශ්‍යයි. (ජාතික රෝහල / ළමා රෝහල විශේෂයි.) 0777-744011.
080859
ඇබෑර්තු - තොරතුරු තාක්ෂණය
කොළඹ Communication එකකට පරිගණක වැඩ දන්නා කාන්තාවක් අවශ්‍යයි. 070-4937132, 077-0086598.
081985
ඇබෑර්තු - කාර්මික
පිළියන්දල CC TV ගැන දැනුමක් ඇති කාර්මිකයකු, පිළියන්දල අවටින් අවශ්‍යයි. හදිසි නඩත්තුවලට පැමිණිය හැකි අයකු නම් වඩාත් සුදුසුයි. 071-3456789 නො. 20, සරණපාල මාවත, පිළියන්දල.
081684
ඇබෑර්තු - ගෘහසේවය
මහරගමට නුදුරු කුඩා පවුලකට, කෑම පිසීමට ගෙදර අනිකුත් වැඩවලට අවුරුදු 45 - 55 අතර, නිරෝගී, කඩිසර, සැරපරුෂ නැති සේවිකාවක් අවශ්‍යයි. පාසල් දිනවලදී උදෑසන 4.00 ට අවදිවීම අවශ්‍යයි නිවාඩු සාකච්ඡා කරගත හැක. වැටුප 35,000/= තමාම අමතන්න. විමසීම් 0718320470
076836