ව්‍යාපාරික | සිළුමිණ

ව්‍යාපාරික

ව්‍යාපාරික ස්ථාන විකිණීම

කොළඹ නුවර පාරට මුහුණලා ඉඹුල්ගොඩ ව්‍යාපාරික දෙමහල් ගොඩනැගිල්ල සහිත පර්චස් 15 ක ඉඩම. ලක්‍ෂ 700/​- ට වහාම විකිණීමට. ඇඟලුම් කම්හල්,​ ප්‍රදර්ශනාගාර,​ ටියුෂන් පංති. සුපිරි වෙළදසැල් සදහා ඉතා අගනා ස්ථානයකි. 0777-797614.
078371

ගල්කිස්ස වෙරළ පාරේ කාමර 5 නිවස පර්. 15 සහ දෙමහල් ව්‍යාපාරික ගොඩනැගිල්ල,​ පර්චසය ලක්‍ෂ 35/​- වරළට යාබද පර්චස් 8 ක ව්‍යාපාරික ස්ථානය,​ පර්චසය ලක්‍ෂ 20/​- වහාම විකිණීමට. 0777-797614.
078380

ව්‍යාපාික ස්ථාන විකිණීම / බදු දීම

ගල්කිස්සේ ව්‍යාපාර ස්ථානයක් විකිණීමට හෝ බදු දීමට තිබේ. වැඩි විස්තර සඳහා 0770053355 අමතන්න.
070284

ව්‍යාපාරික ස්ථාන කුලියට / බද්දට

වැල්ලවත්ත ගාලු පාර මුස්ලිම් පල්ලිය ඉදිරිපිට කෝකිලාපාරේ පළමු ගොඩනැගිල්ලේ පහල මහල කඩයකට හෝ කාර්යාලයට හෝ ඕනෑම ව්‍යාපාරයක් සඳහා කුලියට දෙමි. පළල අඩි 16 දිග අඩි 25 සම්පූර්ණ ටයිල් පොලව හා වීදුරු සවිකර ඇති මුහුණත ඇතුළත බාත්රූම් සමග (076-6689445 අයිතිකරු).
077726

Comments