රැකීරක්ෂා | සිළුමිණ

රැකීරක්ෂා

ඇබෑර්තු - විවිධ

ඖෂධවේදී. ඔසුසැලකට සහතිකලත් ඖෂධවේදියෙකු අවශ්‍යයි. ඔසුසැලේ අවශ්‍යතා අනුව සේවය කිරීමට අපහසු නම් එම සහතිකය සඳහා මුදලක් ගෙවීමට බලාපොරොත්තුවේ. ගල්කිස්ස /​ රත්මලාන ගාලු පාරේ පිහිටි මෙම ඔසුසැල ඉරිදා සහ පෝය දින හැර අනෙකුත් දිනවල උදය 8.30 සිට රාත්‍රී 8.30 දක්වා විවෘතව ඇත. විමසන්න. 071-0803875 /​ 071-1713434.
075125

ඇබෑර්තු - වෙළඳ / අලෙවිකරණ

නිව් ආනන්ද ස්ටේෂනරි සෙන්ටර් නො. 28 මැලිබන් වීදිය,​ කොළඹ 11. අප ආයතනයට වෙළඳ සේවක සේවිකාවන් අවශ්‍යයයි. පැමිණ විමසන්න. 0112432944,​ 0778909171.
075161

 ඇබෑර්තු - මූල්‍ය / ගිණුම්

අවශ්‍යයි - විගණන පුහුණුවන්නන් හා විගණන සහකාර,​ පොත්තබන්නෙකු - විගණන ආයතනයක පළපුරුද්ද අවශ්‍යයි. 077-1495134. a​u​d​i​t​m​o​o​t​h​y​@​g​m​a​i​l​.​c​o​m​
075691

 ඇබෑර්තු - රියදුරු

පළපුරුදු නේවාසික රියදුරු කෙනෙක් නුගේගොඩට අවශ්‍යව ඇත. ජීප් සහ කාර් රථ පළපුරුදු අවම අවුරුදු 5 ක් වත් ඇති වයස අවුරුදු 35 ට වැඩි වීම සුදුසු වේ. අමතන්න. දුරකථන 0705037483073125

රියදුරන්. Mahindra Maxi Truck ලොරියක් සඳහා රියදුරෙකු අවශ්‍යව ඇත. අයදුම්පත් රැගෙන සතියේ දිනවල පැමිණෙන්න. (අවු. 45 ට අඩු) දසිස් ප්‍රින්ටර්ස් (පුද්) සමාගම,​ නො.100,​ පියදාස සිරිසේන මාවත,​ කොළඹ - 10. මරදාන ආනන්ද විද්‍යාලයට යාබඳ) ටෙලි. 0715-343202,​ 071-4945859.
074540

ඇබෑර්තු - ගෘහසේවය

මහරගමට නුදුරු කුඩා පවුලකට,​ කෑම පිසීමට ගෙදර අනිකුත් වැඩවලට,​ අවුරුදු 45-55 අතර නිරෝගී,​ කඩිසර,​ සැරපරුෂ ගති නැති සේවිකාවක් අවශ්‍යයි. පාසල් දිනවලදී උදෑසන 4.00 ට අවිදිවීම අවශ්‍යයි. පෝය දිනවලට සහ පාසල් නිවාඩුවලදී දින 15 බැගින් පඩි සහිත නිවාඩු. වැටුප 30,​000/​-. තමාම අමතන්න. විමසීම් : 071-8320470.
071290

ඇබෑර්තු - හෝටල් / බේකරි

හෝටල් ක්‍ෂේත්‍රයේ රැකියා ඇබෑර්තු - වයස අවුරුදු 45 ට අඩු,​ පහත සඳහන් ඇබෑර්තු සඳහා පුහුණු නුපුහුණු සේවකයන් බඳවා ගැනේ. * කාමර සේවක (Room Attendant) * වතු පාලක (Gardener) ඔබගේ විස්තරාත්මක අයදුම්පත ඊමේල් මාර්ගයෙන් හෝ තැපැල් මාර්ගයෙන් දෙසැම්බර් මස 15 වන දිනට පෙර අප වෙත එවන්න. ඊමේල් : h​r​a​s​s​t​@​c​o​l​o​m​b​o​c​o​u​r​t​h​o​t​e​l​.​c​o​m​,​ ලිපිනය : Human Resource Manager,​ No. 36,​ Temple Lane,​ Colombo 03.
076259

ඇබෑර්තු - විවිධ

කොළඹ පිහිටි ප්‍රධාන පෙළේ මුද්‍රණ ආයතනයක නිමවුම් අංශය (ඕෆ්සෙට් හා ස්ක්‍රීන් ප්‍රින්ට්) සඳහා පුහුණු/​ නුපුහුණු සේවකයන් අවශ්‍යව ඇත. සහතිකපත් රැගෙන සතියේ දිනවල පැමිණෙන්න. දසිස් ප්‍රින්ටර්ස් (පුද්) සමාගම,​නො.100,​ පියදාස සිරිසේන මාවත,​ කොළඹ - 10. දුරකථන. 071-5343202,​ 0714-945859.
074538

කොළඹ පිහිටි පිළිගත් නාවික පුහුණු ආයතනයක පාරිභෝගික සේවා විධායක තනතුර සඳහා පිරිමි,​ වයස අවු. 25 ට අඩු. වාණිජ අංශයෙන් අ.පො.ස. උසස් පෙළ සමත් අයෙක් අවශ්‍යයි. පරිගණක දැනුම,​ අ.පො.ස උසස්පෙළ ගිණුම්කරණය පිළිබඳ මූලික දැනුම,​ ඉංග්‍රීසි සහ සිංහල භාෂාවල් චතුර ලෙස හැසිරවිය හැකි දමිළ භාෂාවද අමතර සුදුසුකමකි. වලංගු රියදුරු බලපත්‍රයක් සහිත තමා සතුව ඔන්ලයින් ඇප්ස් සහිත සන්නිවේදන මෙවලමක් සහිත විය යුතුය. අමතන්න. 070-6888464,​ 077-3185168,​ 076-9387477.
075672

කෝට්ටේ අලුත් පෙර පාසලක හා දිවා සුරැකුම් මධ්‍යස්ථානයකට දරුවන් බලාගැනීමට හා පිරිසිදු කිරීම සඳහා කාන්තාවන් අවශ්‍යයි. දරු සෙනෙහස ඇති අවුරුදු 40 ට වඩා අඩු අය සඳහා පමණයි. ක්‍රිස්තියානි විශේෂිතයි. අමතන්න : 076 8104505,​ 076 3948278.
075329

මොරටුව මෙඩිකල් සෙන්ටර් වෛද්‍ය මධ්‍යස්ථානයට අවු. 18 - 28 අතර,​ අවිවාහක පුහුණු නුපුහුණු හෙදියන් අවශ්‍යව ඇත. විමසීම් 0764828335
073423

Comments