
ව්‍යාපාරික ස්ථාන විකිණීම/බදුදීමට
මඩකලපුව පාරට මුහුණලා කඳුරුවෙල පිහිටා ඇති පර්චස් 70 කට වැඩි වටිනා ව්‍යාපාරික ඉඩමක් විකිණීමට හෝ බද්දට ඇත. විමසන්න. 0771228033/ 0759228033/ 0781836550
073757
ව්‍යාපාරික ස්ථාන උවමනායි
යක්කල ගම්පහ සහ නුවර පාර අවටින් සාමාන්‍ය ප්‍රමාණයේ කඩ කාමරයක් කුලියට ඉතා ඉක්මණින් අවශ්‍යයි. 0719663539 / 0714206526.
072598