රැකීරක්ෂා | සිළුමිණ

රැකීරක්ෂා

ඇබෑර්තු රියදුරු

පළපුරුදු නේවාසික රියදුරු කෙනෙක් නුගේගොඩට අවශ්‍යව ඇත. ජීප් සහ කාර් රථ පළපුරුදු අවම අවුරුදු 5 ක් වත් ඇති වයස අවුරුදු 35 ට වැඩි වීම සුදුසු වේ. අමතන්න. දුරකථන 0705037483
073125

රියදුරන් - Mahindra Maxi Truck ලොරියක් සඳහා රියදුරෙකු අවශ්‍යව ඇත. අයදුම්පත් රැගෙන සතියේ දිනවල පැමිණෙන්න. (අවු. 45 ට අඩු) දසිස් ප්‍රින්ටර්ස් (පුද්) සමාගම,​ නො. 100,​ පියදාස සිරිසේන මාවත,​ කොළඹ 10. (මරදාන ආනන්ද විද්‍යාලයට යාබද) ටෙලි. 0718685591,​0715343202
073867

ඇබෑර්තු ගෘහ සේවය

මහරගමට නුදුරු කුඩා පවුලකට,​ කෑම පිසීමට ගෙදර අනිකුත් වැඩවලට,​ අවුරුදු 45-55 අතර නිරෝගී,​ කඩිසර,​ සැරපරුෂ ගති නැති සේවිකාවක් අවශ්‍යයි. පාසල් දිනවලදී උදෑසන 4.00 ට අවිදිවීම අවශ්‍යයි. පෝය දිනවලට සහ පාසල් නිවාඩුවලදී දින 15 බැගින් පඩි සහිත නිවාඩු. වැටුප 30,​000/​-. තමාම අමතන්න. විමසීම් : 071-8320470.
071290

ඇබෑර්තු විවිධ

කොළඹ පිහිටි ප්‍රධාන පෙළේ මුද්‍රණ ආයතනයක නිමවුම් අංශය (ඕෆ් සෙට් හා ස්ක්‍රීන් ප්‍රින්ට්) සඳහා පුහුණු/​ නුපුහුණු සේවකයන් අවශ්‍යව ඇත. සහතිකපත් රැගෙන සතියේ දිනවල පැමිණෙන්න. දසිස් ප්‍රින්ටර්ස් (පුද්) සමාගම,​ නො. 100,​ පියදාස සිරිසේන මාවත,​ කොළඹ 10. දුරකථන : 0715343202/​ 0718685591
073873

ප්‍රමුඛතම ආයතනයක් වෙළඳ කළමනාකරුවන් විධායකයන් බඳවා ගනු ලැබේ. කොළඹ අවටින් වැටුප් කොමිස් සෞඛ්‍ය රක්ෂණාවරණ,​ මෝටර් රථ යතුරුපැදි දීමනා හිමිය. 0713530876,​ 0714895429,​ 0773237470
066922

මොරටුව මෙඩිකල් සෙන්ටර් වෛද්‍ය මධ්‍යස්ථානයට අවු. 18 - 28 අතර,​ අවිවාහක පුහුණු නුපුහුණු හෙදියන් අවශ්‍යව ඇත. විමසීම් 0764828335
073423

Comments