

පුරා මාස විස්සකට අධික කාලයක් තිස්සේ තරග අහේනියකට ලක්ව සිටී ශ්‍රී ලාංකේය යොවුන් මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට තම දක්ෂතාවයන් ප්‍රදර්ශනය කිරීම උදෙසා අවස්ථාවක් උදාකරමින් පසුගිය සති අන්තයේ කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ පැවැති ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාව සඳහා සුදුස්සන් තෝරාගැනීමේ පළමු තේරීම් තරගයේ දී කුරුණෑගල විදුහල් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සැලකිය යුතු ඉස්මතුවීමක් දක්නට ලැබුණේ ය.
ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සම්මේලනය විසින් සංවිධානය කර තිබුණු මෙම පරීක්ෂණය සඳහා කලින් තෝරා ගන්නා ලද ක්‍රීඩක ක්‍රීඩිකාවන් 198 දෙනෙක් සහභාගි වූ හ.
මෙරට අනාගත මලල ක්‍රීඩා කෙළිබිම පෝෂණය කිරීමට හැකි ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිපදෙනකුම හඳුනා ගැනීමට මෙමඟින් හැකි වූ බව පෙන්වා දෙන සංවිධායකයින් ඔවුන් සංචිත ගත කර බල ගැන්වීමේ කාර්යය ඉදිරියේ දී සිදු කිරීමට නියමිත බවද පැවැසීය.
මෙහි දෙවැනි හා අවසාන තේරීම් පරීක්ෂණය එළැඹෙන පෙබරවාරි මස කොළඹ දී ක්‍රියාත්මක කෙරේ.
පළමු දින තරග ප්‍රතිඵල
මිටර් 400 කඩුලු (බාලිකා)
1.ආර්.ශෙහාරා කරුණාරත්න (වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල) 2.ඕමල්යා කොටුවේගෙදර (මහනුවර විහාර මහා දේවි බා.වි.) 3.නෙත්මිණි ගම්මන්පිල (ගොඩකවෙල කුලරත්න ම.ම.වි.)
රිටි පැනීම (බාලිකා)
1.එස්.ස්වර්ණා (යාපනය මහජන විදුහල)
දුර පැනීම (පිරිමි)
1.හංසික සංදීප (වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල) 2. ඕ.එන්.කපිලරත්න (කොළඹ ඩී එස් සේනානායක විදුහල) 3. ෂෙහාන් මධූෂ (කුලියාපිටිය ම. ම. වි.)
හෙල්ල විසි කිරීම (බාලිකා)
1.දෙව්මී මිතාරා (ගාල්ල සංඝමිත්තා බාලිකා විදුහල) 2.සචිනි සමරසේකර (රාජගිරිය ගේට්වේ ජාත්‍යන්තර පාසල )
3. ඩී ඔමානා විජේරත්න (කොළඹ විශාඛා විදුහල)
මීටර් 800 බාලිකා
1. නිර්මානි වික්‍රමසිංහ (ගම්පොල වික්‍රමබාහු ජාතික පාසල) 2. වී. පී. එන්. මධුමාධවී (බලවත්ගම ම. වි.) 3. සෙත්මි කෞෂිකා (වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල)
මීටර් 2000 බාධක දිවීම (බාලක)
1. පී යුවාන් ධනංජය (වෙන්නප්පුව ජෝසප් වාස් විදුහල) 2 එස්. ප්‍රේමකුමාර් (බදුල්ල දිස්ත්‍රික් මලල ක්‍රීඩා සංගමය) 3. කේ.බී. දිලිප් කුමාර (දියබෝකන්දර ම.වි.)
යගුලිය දැමීම (බාලක)
1. ඩබ්ලිව්.ජේ.රන්හිද ද අල්විස් (පානදුර රාජකීය විදුහල) 2. ඩී.අයි.වයිට් (කොළඹ ශාන්ත ජෝශප් විදුහල) 3. ස්ටීව් එස්. ප්‍රනාන්දු (කොටහේන ශාන්ත බෙනඩික්ට් විදුහල)
මීටර් 5000 තරග ඇවිදීම (බාලිකා)
1භාග්‍යා රත්නායක (වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල)
දුර පැනීම (බාලිකා)
1 මධුෂානි හේරත් (මො/ බිබිල නන්නපුරාව ම. වි.) 2.එච්.ආර්. ධනංජනා සිත්මිණි (ගම්පහ ලයිසියම් ජාත්‍යන්තර පාසල) 3. පී.ඒ.ඩී. රුවන්සා වීරක්කොඩි (ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය)
යගුලිය දැමීම (බාලිකා)
1.කේ. නිශාදි කරුණාරත්න (හොරණ තක්ෂිලා ම.ම.වි.) 2.ඉසාලී මල්කිත්මී ( වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල)3. සචිනී සමරසේකර (රාජගිරිය ගේට්වේ ජාත්‍යන්තර පාසල)
හෙල්ල විසිකිරීම (බාලක)
1.එච්.පී.ඩී. ශාක්‍ය කුමාර (වෙන්නපුව ජෝශප් වාස් විදුහල) 2.රිෆයිඩීන් ෂිෆාක් (ගාල්ල දිස්ත්‍රික් ක්‍රීඩා සංගමය) 3.ඩී.අයි.වයිට් ( කොළඹ ශාන්ත ජෝශප් විදුහල)
මීටර් 100 කඩුලු (බාලිකා)
1.කේ.ආර්.ෂයිනී කාවින්ද්‍යා (කෑගල්ල ශාන්ත ජෝශප් බාලිකා විදුහල)
2.ජේ.වෂානාන්ජලී (චෙන්ඩිපලයම් ම.වි.)
මීටර් 110 කඩුලු (බාලක)
1.එම්.ඩී. හිරුෂ ද සිල්වා (කොළඹ ශාන්ත ජෝශප් විදුහල) 2. සඳුන් කෝසල (වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල) 3.එම්.ජී.සදිල රමිෂ්ක (මාතර සාන්ත සර්වේශස් විදුහල)
උස පැනීම (බාලක)
1.ජී.එල්.අරතවිදු (කොළඹ ඩී. එස්. සේනානායක විදුහල) 2. ආර්. පී. එම්. පැහැසර තෙනුජ (දික්වැල්ල විජිත ම.ම.වි.)3. ඒ.කේ.ඩිල්ෂාන් ද සිල්වා (අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල)
මීටර් 200 (බාලිකා)
1. ඩී.එම්.එම්. ප්රවීන්දී දුණුසිංහ (කුරුණෑගල ශ්‍රීමත් ජෝන් කොතලාවල විදුහල) 2. ධනනී කොඩිතුවක්කු (රාජගිරිය ගේට්වේ ජාත්‍යන්තර පාසල) 3. ජී. ගිමංසා ශෂිනි (මාතර සාන්ත තෝමස් උසස් බාලිකා විදුහල)
මීටර් 200 (බාලක)
1. එම්.ජේ. විජේසිංහ (කොළඹ ආනන්ද විදුහල) 2. එස්. කේ. අයේෂ් මිහිරංග (ගාල්ල මහින්ද විදුහල)
3. ඩබ්ලිව්.එම්.එස්.ආර්.වනසේකර (මහනුවර ත්‍රිත්ව විදුහල)
මීටර් 800 (බාලක)
1. එස්.එන්. රණවීර (මහනුවර ත්‍රිත්ව විදුහල) 2. පී. එම්. සේනානායක (වෙන්නප්පුව ජෝශප් වාස් විදුහල) 3. ලලන්ත හේරත් (මහනුවර ශ්‍රී සුමංගල විදුහල)
දෙවැනි දින තරග ප්‍රතිඵල
මීටර් 400 කඩුලු (බාලක)
1.ඩී.එම්.මලිත් ශ්‍රීමාල් (කුලියාපිටිය ම.ම.වි.) 2. අයෝමාල් අකලංක (අඹගමුව ම.ම.වි) 3. ඊ. එම්.ටී. පසන් ඒකනායක (මහනුවර ශාන්ත අන්තෝනි විදුහල)
මීටර් 3000 (බාලක)
1. පූර්ණ දිශනායක රත්නපුර ශාන්ත ඇලෝසියස් විදුහල. 2. ආර්.පී.බී.සහන් නන්දසිරි (කුරුණෑගල ශාන්ත ආනා විදුහල) 3.එස්. එල්. හෙන්නායක (බදුල්ල ධර්මදූත විදුහල)
මීටර් 3000 (බාලිකා)
1. ඩබ්ලිව්. අයේෂා සඳුනි (ඉහල කඩිගමුව ම.වි.)
රිටි පැනීම (බාලක)
1. ඩබ්ලිව්.ටී.එම්. සිල්වා (මීගමුව මාරිස්ටෙලා විදුහල) 2. ආර්.එච්. වික්‍රමසේකර (මීගමුව ශන්ත පීතර විදුහල)
මිටිය විසි කිරීම (බාලක)
1. අයි.ඒ.පී.පූර්ණ පෙරේරා (වාවිට මෛත්‍රි විදුහල)
තුන් පිම්ම (බාලිකා)
1. එච්.එම්.එන්. මධුෂානි හේරත් (මොනරාගල නන්නපුරාව ම.වි)
කවපෙත්ත විසි කිරීම (බාලිකා)
1. සචිනි සමරසේකර රාජගිරිය ගේට්වේ ජාත්‍යන්තර පාසල) 2. කේ.ආර්.ආර්. කුරුකුලසූරිය (කොළඹ කාන්තා විදුහල)
කවපෙත්ත විසි කිරීම (බාලක)
1. ඊ.බී.බී. සේනාරත්න (කොළඹ ඩී.එස්. සේනානායක විදුහල) 2. ජෙනිත් ෂෙනාල් (වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල) 3. ඩී.අයි. වයිට් (කොළඹ ශාන්ත ජෝශප් විදුහල)
උස පැනීම (බාලිකා)
1. ඩී.කේ. තිමේෂී ජයරත්න (කුරුණෑගල ජනාධිපති බාලිකා විදුහල) 2.ඕ.එස්.දියන්තා ජයසේන (කොළඹ මියුසියස් විදුහල) 3.එච්.වී.එස්.විහස්නා විජයතිලක (කොළඹ විශාඛා විදුහල)
තුන් පිම්ම (බාලක)
1. එස්. හංසක සංදීප (වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල)
මීටර් 400 (බාලිකා)
1. ඩී.එම්.එම්. ප්රවින්දී දුණුසිංහ (කුරුණෑගල ශ්‍රීමත් ජෝන් කොතලාවල විදුහල) 2. නිර්මලී වික්‍රමසිංහ (ගම්පොල වික්‍රමබාහු ජාතික පාසල) 3. ආර්. ශෙහාරා කරුණාරත්න (වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල)
මීටර් 400 (බාලක)
1. ආර්.පී.ඩී.ඒ.ටී. රාජපක්ෂ (කුරුණෑගල ශ්‍රීමත් ජෝන් කොතලාවල විදුහල) 2.පී.එස්. ජයතිලක (කොළඹ තර්ස්ටන් විදුහල) 3.ආර්.ආර්.කේ.මධුරංග (කුරුණෑගල ශාන්ත ආනා විදුහල)
මීටර් 100 (බාලිකා)
1. සෙනේකා ඊ. ගුණරත්න (මහනුවර - කොළඹ ජාත්‍යන්තර පාසල) 2. ධනනී කොඩිතුවක්කු (රාජගිරිය ගේට්වේ ජාත්‍යන්තර පාසල) 3. පී.ඒ.ඩී. රුවන්සා වීරක්කොඩි (කොළඹ ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය)
මීටර් 100 (බාලක)
1. එස්. කේ. අයේෂ් මිහිරංග (ගාල්ල මහින්ද විදුහල) 2. එම්.ජේ. විජේසිංහ (කොළඹ ආනන්ද විදුහල) 3. ඩී.අයි. වීරරත්න (මාතර ලීඩ්ස් ජාත්‍යන්තර පාසල)
මීටර් 1500 (බාලිකා)
1. දුලාංජනා ප්රදීපානී (ගම්පොල වික්‍රමබාහු ජාතික පාසල) 2. සෙත්මී කෞෂිකා ( වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල) 3.ඩබ්ලිව්. අයේෂා සඳුනි (ඉහළ කඩිගමුව ම.වි.)
මීටර් 1500 (බාලක)
1. එස්.එන්. රණවීර (මහනුවර ත්‍රිත්ව විදුහල) 2. ජී.ආර්. ලලන්ත හේරත් (මහනුවර ශ්‍රී සුමංගල විදුහල) 3.ඊ.එම්.සී.පී.කේ. ඒකනායක (ගනේතැන්න මහා විදුහල)
සපුමල් වීදිය බණ්ඩාර
ඡායාරූප - ජගත් ඉරෝෂණ










