
ව්‍යාපාරික ස්ථාන විකිණීම
හබරණ හෝටල් ප්‍රදේශය, පර්චස් 99.75 නිදන කාමර 05 සමග යාබද නාන කාමරය (නාන කාමර 03 ක් සම්පූර්ණ වැඩ නිමකර ඇත) සාලය, කෑම කාමරය, පැන්ට්‍රිය, පිටත නාන කාමරය, කුඩා හෝටලයක් සඳහා සුදුසුයි. පොල්ගස් 20 කට වැඩි ප්‍රමාණයක්, අඹ සහ අනෙකුත් ගස්, ජලය, විදුලිය, දුරකථන සහ වයිෆයි, සියලුම පහසුකම් සහිත, අලංකාර වාණිජමය දේපළකි. මිල රු. මිලියන 13 කි. සාකච්ඡා කළ හැක. වැඩි විස්තර සඳහා අමතන්න. 0777247745, 0710794419.
071363
ව්‍යාපාරික ස්ථාන විකිණීම / බදුදීම
ගල්කිස්සේ ව්‍යාපාර ස්ථානයක් විකිණීමට හෝ බදු දීමට තිබේ. වැඩි විස්තර සඳහා 0770053355 අමතන්න.
070284