නිවාස ඉඩකඩම් | සිළුමිණ

නිවාස ඉඩකඩම්

ගේදොර ඉඩකඩම් විකිණීමට කොළඹ දිස්ත්‍රික්කය

පාර්ලිමේන්තු පාරෙහි ඉතා වටිනා නිවසක් විකිණීමට තිබේ. පර්චස් 15.8 ක අඩි 15 කොන්ක්‍රීට් පාරක් සහිත නිරවුල් ඔප්පු ඇති නිස්කලංක වටපිටාවක් සහිත තනි මහල් නිවසක් විකිණීමට තිබේ. පර්චසය රුපියල් ලක්ෂ 27. මිලගණන් සාකච්ඡා කර ගත හැක. දු.ක. 076-7922576,​ 071-5504462.
071870

බෙල්ලන්විල පර්. 9.85 ක ඉඩමක් විකිණීමට. බෙල්ලන්විල පන්සලට මීටර් 500 යි. 0718248252.
072285

සිල්වාන්හර්ස්ට් වතුයාය. පිටිපන උතුර හෝමාගම හයිලෙවල් පාරට ඉතා ආසන්නයේ,​ පර්චස් 22 ක විශාල නිවස,​ හොඳින් සංවර්ධනය කළ පිටිපන උතුර,​ විශිෂ්ඨ නේවාසික ප්‍රදේශය,​ NSBM සහ මහින්ද රාජපක්ෂ විද්‍යාලයට,​ පනාගොඩ හමුදා කඳවුර,​ බෝධිරාජ විහාරස්ථානයට ඉතා ආසන්නයි. විශාල සාලය සහ කෑම කාමරය,​ නිදන කාමර 04,​ පැන්ට්‍රිය,​ එළිමහන් කුස්සිය සහ ගබඩා කාමරය,​ යාබද නාන කාමරය සහ වැසිකිළිය සහ නිදන කාමර 01,​ දෙමහල් ඇනෙක්සිය වායු සමීකරණය කළ,​ වෙන්කළ නාන කාමරය සහ වැසිකිළිය. වාහන 2 සඳහා ආවරණය කළ පාකින්. මිල රු. ලක්ෂ 250. සාකච්ඡා කළ හැක. අමතන්න. 0769653050.
069805

ගේදොර ඉඩකඩම් විකිණීමට ගම්පහ දිස්ත්‍රික්කය

ගම්පහ අස්ගිරිය ප්‍රදේශය,​ පර්චස් 72 ඉඩම හා පර්චස් 28 ඉඩම හා නිවසක් විකිණීමට ඇත. ගම්පහ නගරයට කි.මී. 2-3 අතර. පියකරු හා සාමකාමී පරිසරයක ඉඩම් පිහිටා ඇත. පර්චසයක් රුපියල් 500,​000/​- (සාකච්ඡා කළ හැක) අමතන්න. 0016262385061/​ වට්ස්අප්.
072084

නිවසක් සහ ඇනෙක්සියක් ඉක්මණින් විකිණීම. වත්තල,​ මත්තුමගල පර්චස් 9.18 ක ඉඩමක නිදන කාමර 5,​ නාන කාමර 4 නිවස සහ ඇනෙක්සිය. කොළඹ /​ මීගමුව ප්‍රධාන මාර්ගයට යාර 50 යි. බිම් මහළ වර්ග අඩි 1383. නිදන කාමර 03,​ නාන කාමර 02,​ කාරයක් සඳහා ගරාජය. වෙන්වූ පිවිසුමකින් ඉහළ මාලයට. වර්ග අඩි 839,​ නිදන කාමර 02,​ නාන කාමර 01,​ බැංකු තක්සේරුව සිදුකර ඇත. මිලියන 25 හෝ ඉහළම ඉල්ලුමට. 0777571888,​ බ්‍රෝකර්වරු අනවශ්‍යයි.
071110

රාගම කැන්දලියද්ද පාරේ අංගසම්පූර්ණ නව නිවසක් විකිණීමට. 0723823543.
070550

ගේදොර ඉඩකඩම් කුලියට / බද්දට කොළඹ දිස්ත්‍රික්කය

පනාගොඩ කෑම්ප් එක අසල රොමියෙල් මාවතෙහි නිවසක උඩුමහලක් කුලියට දීමට ඇත. මාසිකව රු. 17,​000/​- යි. 0715952156.
070806

ගේදොර ඉඩකඩම් කුලියට / බද්දට ගම්පහ දිස්ත්‍රික්කය

වේයන්ගොඩ,​ මාරපොල - කාමර 04,​ නාන කාමරයක්,​ සාලය,​ පැන්ට්‍රිය සහිත නිවස ප. 40 සමග කුලියට. රු. 29,​000/​-. 0772205009.
069009

ගේදොර ඉඩකඩම් උවමනායි

වැඩිහිටි නිවාසයක් සඳහා නිවසක් සහිත ඉඩමක් අවශ්‍යයි. සාත්තු නිවාසයකට සේවක සේවිකාවන් අවශ්‍යයි. ඇම් ඩබ් ඩී ආර් වී පීරිස්. කටුනේරිය. 076-3794366.
072064

Comments