
ඇබෑර්තු - වෙළඳ / අලෙවිකරණ
වෙළඳ සේවිකාවක් උවමනායි. දේපල වෙළඳාම සති අන්ත / අර්ධ කාලීන / අනියම්. 0767457749, 0117013920
067251
ඇබෑර්තු - කාර්මික
ආධුනික විදුලිකාර්මිකයින් හා ආධුනික ඉලෙක්ට්‍රොනික කාර්මිකයින් ඇතුල්කෝට්ටේ සමාගමකට අවශ්‍යයි. වැටුප 25,000/- අමතන්න. 072-7320837.
065942
ඇබෑර්තු - මුද්‍රණ
කොළඹ පිහිටි ප්‍රධාන පෙළේ මුද්‍රණ ආයතනයක නිමවුම් අංශය (ඕෆ් සෙට් හා ස්ක්‍රීන් ප්‍රින්ට්) සඳහා පුහුණු / නුපුහුණු සේවකයන් අවශ්‍යව ඇත. සහතිකපත් රැගෙන සතියේ දිනවල පැමිණෙන්න. දසිස් ප්‍රින්ටර්ස් (පුද්) සමාගම, නො. 100, පියදාස සිරිසේන මාවත, කොළඹ - 10. දුරකථන 0715343202 / 0718685591.
066210
ඇබෑර්තු - රියදුරු
රියදුරන්. Mahindra Maxi Truck ලොරියක් සඳහා රියදුරෙකු අවශ්‍යව ඇත. අයදුම්පත් රැගෙන සතියේ දිනවල පැමිණෙන්න. (අවු. 45 ට අඩු) දසිස් ප්‍රින්ටර්ස් (පුද්) සමාගම, නො. 100, පියදාස සිරිසේන මාවත, කොළඹ - 10. (මරදාන ආනන්ද විද්‍යාලයට යාබද) Tel : 0718685591 / 0715343202.
066212
ඇබෑර්තු - විවිධ
ප්‍රමුඛතම ආයතනයක් වෙළඳ කළමනාකරුවන් විධායකයන් බඳවා ගනු ලැබේ. කොළඹ අවටින් වැටුප් කොමිස් සෞඛ්‍ය රක්ෂණාවරණ, මෝටර් රථ යතුරුපැදි දීමනා හිමිය. 0713530876, 0714895429, 0773237470
066922
Aruliya Care SPA & Wellnes (Pvt) Ltd ආයතනයට තෙරපිවරියන් අවශ්‍යයි. 0777977440 ශාඛා හික්කඩුව, ගාල්ල, උණවටුන, අහංගම, වැලිගම, www.aruliya care.com
066723
රැකීරක්ෂා උවමනායි
වෙළඳ සේවිකාවක් උවමනායි. දේපල වෙළඳාම සති අන්ත / අර්ධ කාලීන / අනියම්. 0767457749, 0117013920
065858