නිවාස හා ඉඩකඩම් | සිළුමිණ

නිවාස හා ඉඩකඩම්

ගොඩනැගිලි ඉදිකිරීම් / උපකරණ

අගනා ෆ්ලයිවුඩ් සැටලිම සවිකර කොන්ක්‍රීට් ස්ලැබ් දැමීම සියලුම අමු ද්‍රව්‍ය සමග වර්ග අඩිය 695 නිවාස සහ ගොඩනැගිලි ඉදිකිරීම් මුල සිට භාර ගැනේ. වර්ග අඩිය 4950 සාධාරණ මිල ගණන් යටතේ වගකීම් සහිතව සියලු ඉදිකිරීම් කටයුතු සිදු කෙරේ. එච්. පි. කන්ස්ට්‍රක්ෂන්,​ පොල්ගස්ඕවිට. 072-5337562,​ 0756206185 ෆිනිෂින් වහල ගැසීම හා සිවිලිං ගැසීම.
059727

ගේදොර ඉඩකඩම් සේවා

අපගේ ඉඩම්වල සැළසුම් කොට ඉදිකරන්න. තෝරාගැනීමට සැළසුම් රැසක්. කාමර දෙකක නිවාස මි. 3.5 සිට ආරම්භ වේ. ඉඩම් රු.මි. 2 සිට. කැපිටල් ගේන් ප්‍රොපර්ටිස් ප්‍රයිවට් ලිමිටඩ්,​ නුගේගොඩ. ටෙලි : 0706565835.
063068

 ගේ දොර ඉඩකඩම් විකිණීමට කොළඹ දිස්ත්‍රික්කය

කටුබැද්ද,​ මොරටුව,​ බොල්ගොඩ වැව ඉදිරිපිට අගනා පර්චස් 38 ඉඩම විකිණීමට තිබේ. සියලු පහසුකම් සහිතයි. 197/​8,​ D. S. විජේසිංහ මාවත,​ කටුබැද්ද,​ මොරටුව (පර්චසය රුපියල් ලක්ෂ 9 කි) Mobile 0712728212

065989

කොළඹ 03 පාරට මායිම් වූ පර්. 3 1/​2 වාණිජ තට්ටු තුනේ ගොඩනැගිල්ලක්,​ පර්චස් 6 යේ තට්ටු දෙකේ නිවසක් විකිණීමට ඇත. 0773810404,​ 0332288303
065328

ගල්කිස්ස වෙරළපාර අලුත් නිවසක් දෙවන මහල A/​C කාමර 02 ක් සහ නාන කාමර 02 ක් ගෘහ විදුලි උපකරණ සහිතව විකිණීමට. වර්ග අඩි 950 ක් පමණ හිමිකරු විදේශ රටකය. චන්‍ද්‍රා නාකන්දල. 011-2926312,​ 070-1930533 බ්‍රෝකර්වරු අනවශ්‍යයි.
066240

බොරලැස්ගමුව මහරගම පාරේ දෙමහල් නිවසක් විකිණීමට ඇත. පර්චස් 6.51 ප්‍රධාන පාරට 10m දුරින්. නිවසෙහි වටිනාකම 20.10 මිලියන. දුරකථන 0750379058,​ 0714161115.
066015

ගේ දොර ඉඩකඩම් විකිණීමට ගම්පහ දිස්ත්‍රික්කය

වර්ග අඩි 7500 පර්චස් 53 කාමර 5 බාත්රූම් 5 ගම්පහ නගරයට 4km අඩක් නිමකළ නිවසක්. පිටරට පදිංචියට යාම සඳහා ඉක්මනින් විකිණීමට අවශ්‍යයි. 075-3481981.
065101

ගේ දොර ඉඩකඩම් විකිණීමට කළුතර දිස්ත්‍රික්කය

වාද්දුව මොරොන්තුඩුව මෙස්ටිය හන්දිය (මහ මෙස්ටිය පාරේ) පර්චස් 10 ක පිහිටි අලුත්ම නිදන කාමර 3 නිවස මි. 6.5 (වසර 25 ක වගකීම) කැපිටල්ගේන් ප්‍රොපර්ටීස් (ප්‍රයිවට්) ලිමිටඩ්. දු.ක. 070-6565835.
066840

ගේ දොර ඉඩකඩම් විකිණීමට පුත්තලම දිස්ත්‍රික්කය

හලාවත බසාර්වීදියේ දෙමහල් කඩයක් සහ නිවසක් සහිත ඉඩමක් විකිණීමට ඇත. දු. අ. 0717056721,​ 0774314116.
066950

ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට කොළඹ දිස්ත්‍රික්කය

කොළඹ 10,​ ආනන්ද රාජකරුණා මාවතහි නාන කාමර 2 දෙමහල් නිවස කුලියට /​ බද්දට. ප්‍රධාන පාසල්,​ ආරෝග්‍යශාලා ආසන්නයේ පිහිටා ඇත. කාර්යාලයකට වඩාත් සුදුසුවේ. අමතන්න. 2684747,​ 077-4581119.
066160

දෙහිවල පොලීසියට ආසන්නව ආරක්ෂිත පරිසරයක නවීන කාමර දෙකක සුන්දර උඩුමහල් නිවස උගත් යුවලකට. 011-2736431.
065852

හලාවත බසාර් වීදියේ දෙමහල් කඩයක් සහ නිවසක් සහිත ඉඩමක් විකිණීමට ඇත. දු.අ. 0717-056721,​ 077-4314116.
066644

ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට ගම්පහ දිස්ත්‍රික්කය

කිරිබත්ගොඩ මාකොළ පාර කාමර දෙකක ටයිල්ඩ් උඩු මහල යුවළකට මීටර් ටැලිෆෝන් ගරාජය ප්‍රවේශය වෙනම 0112917401,​ 0112910585,​ 0715499025
066277

Comments