
නවසීලන්තය
කේන් විලියම්සන් (නායක), මාටින් ගප්ටිල් (විශේෂඥ පිතිකරුවෝ), මාර්ක් චැප්මන්, ජේම්ස් නීෂම්, ටොඩ් ඇස්ට්ල්, ඩැරිල් මිචෙල්, මිචෙල් සැන්ට්නර් (තුන් ඉරියව් ක්‍රීඩකයෝ), ට්‍රෙන්ට් බෝල්ට්, ලොකී ෆර්ගියුසන්, කයිල් ජැමෙයිසන්, ඉෂ් සෝදි, ටිම් සවුතී (පන්දුයවන්නෝ)
පාකිස්තානය
බාබර් අෂාම් (නායක), අසීෆ් අලි, ෆකාර් ෂාමාන්, හෙයිදර් අලි (විශේෂඥ පිතිකරුවෝ), මොහොමඩ් හෆීෂ්,ෂොහිබ් මලික්, ෂඩාබ් ඛාන්, ඉමාඩ් වෂීම්, මොහොමඩ් නවාෂ්, මොහොමඩ් වසීම් (කනිෂ්ඨ) ( තුන් ඉරියව් ක්‍රීඩකයෝ), මොහොමඩ් රිෂ්වාන්, සර්ෆරාස් අහමඩ් , හැරිස් රාවුප්, හසන් අලී, සහීන් ඇෆ්රිඩි (පන්දුයවන්නෝ)
ඉන්දියාව
විරාත් කෝලි(නායක) රෝහිත් ෂර්මා, සූර්යකුමාර් යාදව් (විශේෂඥ පිතිකරුවෝ), හර්දික් පාණ්ඩ්‍යා, රවීන්ද්‍ර ජඩේජා, රවිචන්ද්‍ර අෂ්වින් (තුන් ඉරියව් ක්‍රීඩකයෝ), කේ.එල්. රාහුල්, රිෂ්බා පෑන්ට්, ඉෂන් කිෂන්, ෂර්දුල් ටාකූර්, වරූන් චක්‍රවර්තී, රාහුල් චාහර්, ජස්ප්‍රිට් බුම්රා, බුවනේෂ් කුමාර, මොහොමඩ් සැමී.
එංගලන්තය
ඉයන මෝගන් (නායක), ලියම් ලිවින්ග්ස්ටෝන් , ඩේවිඩ් මාලන්, ජේසන් රෝයි, මොයීන් අලී, ඩේවිඩ් විලී, ඔරිස් වෝක්ස්, ටොම් කරන්, ජොනි බෙයාර්ස්ටෝ, සෑම් බිලින්ග්ස්, ජොස් බට්ලර්, ක්‍රිස් ජෝර්ඩන්, ටයිමල් මිල්ස්, ඇඩිල් රෂීඩ්, මාර්ක් වුඩ්
බටහිර ඉන්දීය කොදෙව්
ක්‍රිස් ගේල්, ශිම්රන් හෙට්මයර් , ඒවින් ලුවිස්, ලෙන්ඩල් සිමන්ස්, කිරන් පොලාර්ඩ් (නායක), ෆේබියන් ඇලන්, ඩ්වේන් බ්රාවෝ, රොස්ටන් චේස්, ඇන්ඩ්‍රි රසල්, නිකොලොස් පූරන්, ඇන්ඩ්‍රි ෆ්ලෙචර්, ඔබෙඩ් මැකෝයි, රවී රාම්පෝල්, ඔෂේන් තෝමස්, හේඩ්න් වොල්ෂ්
ඉන්ගිලිස්, ජොෂ් හැෂල්වුඩ්, මැතිව් වේඩ්, මිචෙල් ස්ටාර්ක්, පැට් කමින්ස්, කේන් රිචර්ඩ්සන්, ඇඩම් ෂම්පා, මිචෙල් ස්වීප්සන්.
ඔස්ට්‍රේලියාව
ඒරොන් ෆින්ච් (නායක) ස්ටීවන් ස්මිත්, ඩෙඩ්විඩ් වෝනර්( විශේෂඥ පිතිකරුවෝ), මිචෙල් මාර්ෂ්,ග්ලේන් මැක්ස්වෙල්, මාර්කස් ස්ටෝනිස්, ඇස්ටන් අගාර් (තුන් ඉරියව් ක්‍රීඩකයෝ), ජොෂ් ඉන්ගිලිස්, ජොෂ් හැෂල්වුඩ්, මැතිව් වේඩ්, මිචෙල් ස්ටාර්ක්, පැට් කමින්ස්, කේන් රිචර්ඩ්සන්, ඇඩම් ෂම්පා, මිචෙල් ස්වීප්සන්.
දකුණු අප්‍රිකාව
ටෙම්බා බවුමා (නායක), රීෂා හෙන්ඩ්‍රික්ස්, ඒයිඩන් මාර්ක්රාම්, ඩේවිඩ් මිලර්,රැසී වැන් ඩර් ඩුසේන්, වියාන් මුල්ඩර්, ඩ්වේන ප්‍රිටෝරියස්, ක්වින්ටන් ඩි කොක්, හෙයින්රිච් ක්ලාසන්, කේෂව් මහරාජ්, බ්ජෝර්න් ෆෝර්ටියුන්, ලුන්ගි එන්ගිඩි, ඇන්රිච් නෝර්ටිජ්, කගිසෝ රබාඩා, ටැබ්රායිෂ් ෂැම්සි
ඇෆ්ගනිස්ථානය
හෂ්රතුල්ලා ෂාෂායි , උස්මාන් ගානි, අෂ්ගර් ඇෆ්ගන්, නජිබුල්ලා ෂාඩ්රන් , හෂ්මතුල්ලා ෂාහිඩි, මොහොමඩ් නැබී (නායක), ගුල්බැන්ඩින් නායිබ්, රහමනුල්ලා ගුර්භාෂ්, මොහොමඩ් ෂාෂාඩ්, රෂීඩ් ඛාන්, මුජීබ් උර් රහ්මාන්, කරීම් ජැනට්, නවීන් උල් හක්, හමීඩ් හසන්, ෆරීඩ් මලික්
ක්‍රිස්ටෝපර් රණසිංහ