සාමාන්‍ය සේවා | සිළුමිණ

සාමාන්‍ය සේවා

අමතර ඉගැන්වීම් (ටියුෂන්)

කැනඩාවේ,​ උපාධිධාරී ජාත්‍යන්තර පාසල් ගුරුවරයෙකු විසින් මෙහෙයවන,​ සා/​පෙළ,​ උ/​පෙළ දේශීය/​ ලන්ඩන් ගිණුම්කරණය (Online) පන්ති,​ කැනඩාවේ ගුරුවරයෙකු විසින් මෙහෙයවන ඉංග්‍රීසි පන්ති (Online) - ව්‍යාකරණ/​ ගෙදරවැඩ සහාය,​ කථනය,​ IELTS සහාය,​ සංක්‍රමණය සඳහා මාර්ගෝපදේශ. ඊමේල් : s​p​a​t​h​i​r​a​n​a​7​1​@​y​a​h​o​o​.​c​a​,​ වට්ස් ඇප්. +15195213488.
058057

 

ඉදුම් හිටුම් තිබේ

කොළඹ - 06 ආරක්ෂිත පරිසරයක් සහිත නිවසක රැකියා කරන කාන්තාවන් /​ විශ්වවිද්‍යාල සිසුවියන් සඳහා කාමර පහසුකම් ඇත. 0718108546.
064231

සියලු පහසුකම් සහිත කාමරයක් කුලියට දීමට ඇත. විමසන්න. දුරකථන අංකය : 2863328,​ නාවල.
064824

 

Comments