
ව්‍යාපාරික ස්ථාන විකිණීම
මහනුවර නගරයේ ප්‍රධාන ජාතික පාසැලකට යාබද පේරාදෙණිය මාර්ගයට මුහුණලා ඕනෑම ව්‍යාපාරයකට සුදුසු අනගි ව්‍යාපාරික ස්ථාන දෙකක් සහිත දෙමහල් නිවස විකිණීමට. වර්ග අඩි 3,000 පර්චස් 11 1/2 නිරවුල් ඔප්පු. මිලියන 165. බ්‍රෝකර්වරු අනවශ්‍යයි. 0771147598, 0715293716.
059291
ව්‍යාපාරික ස්ථාන කුලියට / බද්දට
කොළඹ 13, කාර්යාල ඉඩකඩ, කුලියට - එකක් ව. අඩි 750 ක් වූ 1 වන හා 2 වන මහල්, ශාලා ප්‍රදේශය, කාර්යාල කාමරය, පැන්ට්‍රිය හා සේදුම් කාමරය. එක් එක් මහලක් සඳහා විදුලිය හා ජල මීටර් වෙන් වශයෙන් ඇත. ජෝර්ජ් ආර් ද සිල්වා මාවතට මුහුණලා, මාර්ගය අසල වාහන නැවැත්විය හැක. කොළඹ වරාය පේන දුරින්. චීන ව්‍යාපෘති කාර්යාලයකට, නිෂ්කාශන කාර්යාලයකට, ප්‍රවාහන කාර්යාලයකට ආදිය සඳහා අගනේය. අපව අමතන්න. 0766228891, 0779261877.
064887