
ඇබෑර්තු - වෛද්‍ය
පෞද්ගලික බෙහෙත් ශාලාවක් සඳහා සුදුසුකම්ලත් වෛද්‍යවරයෙක් (MBBS), දන්ත වෛද්‍යවරයෙක් (BDS), පශු වෛද්‍යවරයෙක් (BVTS) සහ පුහුණු / නුපුහුණු හෙදියන් අවශ්‍යයි. 0777-744011.
064881
ඇබෑර්තු - වෙළඳ / අලෙවිකරණ
ඇබෑර්තු - ප්‍රදර්ශනාගාරයක සහයක නිලධාරීන් සඳහා පහත සඳහන් ලිපිනයට අයදුම් යොමු කරන්න. දුරකථන මගින්ද සම්මුඛ පරීක්ෂණයට දිනයක් ලබාගත හැක. 1. අධ්‍යාපන පොදු සාමාන්‍ය පෙළ විභාගය (O/L) සමත් වීම. 2. වයස අවු. 25 - 35 අතර විය යුතුයි. 3. තමාට යතුරු පැදියක් තිබීම. 4. පරිගණකය පිළිබඳ පුහුණුක් තිබීම. නෙශ් ටෙක්නොලොජිස් Pvt Ltd, අංක 174A, හැව්ලොක් පාර, කොළඹ 05. දුරකථන අංක : 075-0111148
064703
ඇබෑර්තු - රියදුරු
බර වාහන සැහැල්ලු වාහන රියදුරන් වහාම අවශ්‍යයි. කාර්මික දැනුම විශේෂ සුදුසුකමකි. විමසීම් : 0714298806, 0117855808.
064737
ඇබෑර්තු - ගෘහසේවය
මහරගමට නුදුරු කුඩා පවුලකට,කෑම පිසීමට ගෙදර අනිකුත් වැඩවලට, අවුරුදු 45- 60 අතර, නිරෝගී සැරපරුෂ ගතිනැති සේවිකාවක් අවශ්‍යයි. පාසල් දිනවලදී උදෑසන 4.00 ට අවදි වීම අවශ්‍යයි. පෝය දිනවලට සහ පාසල් නිවාඩුවලදී දින 15 බැගින් පඩි සහිත නිවාඩු. වැටුප 30,000/= තමාම අමතන්න. විමසීම්. 0718320470
059718