
ඇබෑර්තු - වෛද්‍ය
පෞද්ගලික දන්ත වෛද්‍ය මධ්‍යස්ථානයක් සඳහා දන්ත වෛද්‍යවරයෙක් (BDS) අවශ්‍යයි. 0777-744011.
063134
පෞද්ගලික බෙහෙත් ශාළාවක් සදහා සුදුසුකම්ලත් වෛද්‍යවරයෙක් (MBBS) අවශ්‍යයි. (කොළඹ - 14/ පෑලියගොඩ) 0777-744011.
063145
ඇබෑර්තු - මූල්‍ය / ගිණුම්
සිංහල හා ඉංග්‍රීසි පරිගණක දැනුම ඇති ගිණුම් කටයුතු දක්ෂ කාර්යාල කාර්යභාර නිලධාරීන් වහාම අවශ්‍යයි. පළපුරුද්ද ඇති අය විශේෂයි. මුල්ලේරියාව, මාලබේ, රාජගිරිය, කැලණිය අවට අය වඩාත් හොඳයි. විමසන්න. 0112578090, 0112578520.
063084
ඇබෑර්තු - රියදුරු
අපගේ කොළඹ පිහිටි යකඩ ආනයනය කරන ආයතනයට පළපුුරුදු බර වාහන රියදුරන් අවශ්‍යයි. නවාතැන් පහසුකම් ඇත. විමසන්න. 0718-622261, 071-4563187.
062304
ඇබෑර්තු - ගෘහසේවය
කොළඹ නුගේගොඩ, වැඩිහිටියෙකු රැක බලාගැනීම සඳහා සෞඛ්‍යසම්පන්න අවංක ගුණගරුක අවුරුදු 35 - 47 අතර අවිවාහක පිරිමි සාත්තුසේවකයෙක් අවශ්‍ය කර තිබේ. මීට පෙර සාත්තු සේවකයෙක් ලෙස සේවය කර තිබීම වඩාත් සුදුසුය. ආහාර, නවාතැන් පහසුකම් සපයනු ලැබේ. අයදුම්කරුගේ පැහැදිලි ඡායාරූපයක් සමග සාත්තු සේවයට කැමති හේතුව හා වැටුප් බලාපොරොත්තුව whatsapp මගින් 078-3450896 කෙටි පණිවිඩයකින් අමතන්න.061932
මහරගමට නුදුරු කුඩා පවුලකට,කෑම පිසීමට ගෙදර අනිකුත් වැඩවලට, අවුරුදු 45- 60 අතර, නිරෝගී සැරපරුෂ ගතිනැති සේවිකාවක් අවශ්‍යයි. පාසල් දිනවලදී උදෑසන 4.00 ට අවදි වීම අවශ්‍යයි. පෝය දිනවලට සහ පාසල් නිවාඩුවලදී දින 15 බැගින් පඩි සහිත නිවාඩු. වැටුප 30,000/= තමාම අමතන්න. විමසීම්. 0718320470
059718
ඇබෑර්තු - වතුවැඩ
අක්කරයක පමණ ඉඩමක වගා කටයුතු කරමින් නැවතී සේවය කිරීමට කැමති අයකු වහාම අවශ්‍යයි. විමසන්න. 0112578090, 0112578520.
063087
ඇබෑර්තු - කම්කරු
අපගේ කොළඹ පිහිටි යකඩ ආනයනය කරන ආයතනයට කම්කරුවන් අවශ්‍යයි. ඉහළ වැටුප් නවාතැන් පහසුකම් ඇත. විමසන්න. 071-8622261, 0714-563187.
062306
ඇබෑර්තු - විවිධ
ඔබ රැකියාවෙන් විශ්‍රාම ගිය කෙනෙක්ද. එසේත් නැතිනම් දැනට රැකියාවක් සොයන කෙනෙක්ද. එසේ නම් මසකට රු. 100,000 ක ආදායමක් ලබා ගැනීමට අමතන්න. නිල්මිණි 0777729977, දමිළ අය අමතන්න. විග්නේෂ්වරන්. 0776575005.
060017
ඔබ විශ්‍රාමිකයෙක්ද? ළඟදි විශ්‍රාමක ගන්නේද? ලොව ප්‍රමුඛතම සමාගමක් හා එක්වීමට මෙන්න අවස්ථාව අප ගෙවන ඉලක්කම් පහේ වැටුප ඔබව ස්වාධීන කරනු ඇත. පූර්ණ කාලීන / අර්ධ කාලීනව ඔබගේ පුරුදු පරිසරයේ සිටම වැඩ කිරීමේ අවස්ථාව. අමතර ප්‍රතිලාභ ද අපි ලබා දෙන්නෙමු. විමසීම් 0712219939
062360