
ඇබෑර්තු කාර්මික
ඇතුල්කෝට්ටේ සමාගමකට පුහුණුවන ඉලෙක්ට්‍රොනික් විදුලි කාර්මිකයින් උවමනායි. විමසීම් 0727320837
058336
ඇබෑර්තු - ගෘහසේවය
මහරගමට නුදුරු කුඩා පවුලකට,කෑම පිසීමට ගෙදර අනිකුත් වැඩවලට, අවුරුදු 45- 60 අතර, නිරෝගී සැරපරුෂ ගතිනැති සේවිකාවක් අවශ්‍යයි. පාසල් දිනවලදී උදෑසන 4.00 ට අවදි වීම අවශ්‍යයි. පෝය දිනවලට සහ පාසල් නිවාඩුවලදී දින 15 බැගින් පඩි සහිත නිවාඩු. වැටුප 30,000/= තමාම අමතන්න. විමසීම්. 0718320470
059718
විදේශීය ජාතිකයෙකුගේ ශ්‍රී ලංකාවේ නිවසට ගෘහසේවිකාවක් උවමනායි. ඉංග්‍රීසි හෝ අරාබි භාෂා දැනුම විශේෂයි. විමසීම්. 072-7666616 හෝ 0117-688086/7. ෆෝරිං මෑන් පවර්, නො.82 3/1, බෞද්ධාලෝක මාවත, කොළඹ 4.
060649
ඇබෑර්තු - විවිධ
ඔබ රැකියාවෙන් විශ්‍රාම ගිය කෙනෙක්ද. එසේත් නැතිනම් දැනට රැකියාවක් සොයන කෙනෙක්ද. එසේ නම් මසකට රු. 100,000 ක ආදායමක් ලබා ගැනීමට අමතන්න. නිල්මිණි 0777729977, දමිළ අය අමතන්න. විග්නේෂ්වරන්. 0776575005.
060017
පරිපාලන විධායක (පුහුණු) - * දිනපතා පරිපාලන වැඩ ඉටුකිරීම සහ පෝර්ම සහ මිල ප්‍රකාශ පිරවීම. *කාන්තා අයදුම්කරුවන් විශේෂයි. පාසැල් හැරයන්නන් / පළපුරුද්ද රහිත අයට අයදුම් කළ හැක. වැටුප් පැකේජය : 20,000/- - 25,000/- (පළපුරුද්ද මත) අභිලාෂී අයදුම්කරුවන් අමතන්න. 0770074737. (විවෘත සම්මුඛ පරීක්ෂණ සඳහා)
058780