රැකීරක්ෂා | සිළුමිණ

රැකීරක්ෂා

ඇබෑර්තු - කාර්මික

කැලණිය ආසන්නයේ පිහිටි ලංකාවේ ප්‍රමුඛ ආයතනයකට සේවකයන් අවශ්‍යයි. (1) සුදු යකඩ පයිප්ප පෑස්සුම්කරුවන්,​ (2) වෑද්දුම්කරුවන්,​ (3) වඩු කාර්මික (4) පුහුණු කම්කරුවන්. දිනපතා වැටුප්,​ දිවා ආහාරය,​ අතිකාල ඇත. දිනපතා වැඩ ඇත. විමසීම් : දුරකථන අංක : 0750633650.
056283

ඇබෑර්තු - ගෘහසේවය

පුංචි බොරැල්ලේ පිහිටි,​ වෛද්‍යවරුන්යුවළකගේ නිවසේ නතර වී,​ නිවසේ වැඩ කටයුතුවලට හා අලුත උපන් දරුවෙකු බලාගැනීමට සහාය වීම සඳහා වයස අවුරුදු 35 ත් 55 ත් අතර කාන්තාවක් සොයයි. මාසික වැටුප රු. 25,​000 - 30,​000.00. 071-9258851 /​ 076-5291484 ට අමතන්න.
056290

Comments