ව්‍යාපාරික | සිළුමිණ

ව්‍යාපාරික

ව්‍යාපාරික අවස්ථාවන්

බස්නාහිර පළාතේ කුළුබඩු බෙදාහැරීම සඳහා අලෙවිකරුවන් අවශ්‍යයි. කොළඹ දිස්ත්‍රික්කයෙක් 4 ක්,​ ගම්පහ දිස්ත්‍රික්කයෙන් 2 ක් හා කලුතර දිස්ත්‍රික්කයෙන් 1 ක් වශයෙන්. බැංකු ඇපකරයක් /​ සාධාරණ තැන්පතුවක් හෝ දේශීය ණයවර (LC) සැපයිය යුතුය. ගබඩා පහසුකම්,​ බෙදාහැරීම සඳහා වාහනයක් හා පෙර පළපුරුද්ද අමතර වාසියකි. විමසන්න : 0705993313,​ 0704323558.
050155

ව්‍යාපාරික ස්ථාන විකිණීම

077-7282147 මහනුවර සිට කඩුගන්නාව හෝ මහනුවර සිට දිගන ප්‍රධාන කාපට් පාරට මුහුණලා විවිධ ව්‍යාපාරික ස්ථාන ප්‍රධාන පාරෙන් ඇතුළට මීටර් 100 - 200 සාමාන්‍ය හෝටල් නිවාස මිලියන 20 සිට හිස් ඉඩම් කොටස් ද විකිණීමට ඇත. බැංකු ලෝන් ඇති හෝ නැති. 077-7438169.
052923

කාර්යාලයීය උපකරණ විකිණීම

සමාගමක් සතු,​ වායුසමීකරණ යන්ත්‍ර /​ සම්මන්ත්‍රණ මේස /​ කාර්යාල මේස /​ අධ්‍යයන මේස /​ ආසන 06 වර්ක්ස්ටේෂන්,​ කැරකෙන පුටු,​ විධායක පුටු,​ පැලට් - වහාම විකිණීමට. සියලුම අයිතම වසර 1.5 පැරණිය. 30% වට්ටමක් ඇත. අමතන්න. 0705993113,​ 0704323558.
050145

Comments