
ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට ගම්පහ දිස්ත්රික්කය
නිවසක් කුලියට / බද්දට. විදේශිකයින්ට සුදුසුය. වත්තල එඩේරමුල්ල සම්පූර්ණ ගෘහ භාණ්ඩ සහිත දෙමහල් ටයිල් ඇතිරූ නිවස. යාබද නාන කාමරය සමග නාන කාමර 3, උණුසුම් ජලය හා වායුසමීකරණය, යාබද නාන කාමරය සහිත නිදන කාමර 2, විශාල විසිත්ත ප්රදේශය, ටීවී ලොබිය, ලොන්ඩ්රි කාමරය, පැන්ට්රි, කෑම කාමරය, මුළුතැන්ගෙය සේවක කාමරය හා වැසිකිළිය, නළ ජලය විදුලිය දුරකථන හා ඉන්ටර්නෙට්, වාහන 3 ක් නැවතීමේ ඉඩකඩ, සුපර් මාකට් වෙත විනාඩි 50 කින් යා හැකිය. විමසන්න. 0766115515
054113