
ඇබෑර්තු වෙළඳ / අලෙවිකරණ
සමූහ ව්‍යාපාරයක් විසින් ළඟදීම කොළඹ සහ අවට ප්‍රදේශයන්හි විවෘත කිරීමට නියමිත නව Pastry Shop ජාලයක් සඳහා පුහුණු / නුපුහුණු මුදල් අයකැමි හා වෙළඳ සහායකයින් (කාන්තා / පිරිමි) අවශ්‍යයි. ස්ථිර සේවය, සිත්ගන්නා සුළු වැටුප් දිරි දීමනා, ආහාරපාන විමසීම් : 0765794964.
050387
ඇබෑර්තු මූල්‍ය/ගිණුම්
ගිණුම්කරණය, පොත්ත තැබීම, බදුකරණය සමාගම් සංස්ථාගත කිරීම, වෘත්තීය උපදේශනය ව්‍යාපෘති වාර්තා ලිපි, මානව සම්පත්, ණය සඳහා මූල්‍ය ප්‍රකාශන හා වීසා. ලීඩ් අයිඩියාස් උපදේශකවරු. 0771437694, 0714428373.
050782
ඇබෑර්තු මුද්‍රණ
ආධුනික මුද්‍රණ ශිල්පීන් වහා බඳවාගනු ලැබේ. අයදුම්පත් රැගෙන සතියේ දිනවල පෙ.ව. 11.00 ට පෙර පැමිණෙන්න. දසිස් ප්‍රින්ටර්ස් (පුද්) සමාගම, නො. 100, පියදාස සිරිසේන මාවත, කොළඹ 10. (කොළඹ ආනන්ද විදුහල අසල) දුරකථන අංකය : 0715343202 / 0718685591.
049987
කොළඹ පිහිටි ප්‍රධාන පෙළේ මුද්‍රණ ආයතනයක නිමවුම් අංශය සඳහා පුහුණු සේවකයන් අවශ්‍යව ඇත. (ස්ක්‍රීන් ප්‍රින්ටින් පිළිබඳ හොඳ දැනුමක් ඇති අය විශේෂයි) සහතිකපත් රැගෙන සතියේ දිනවල පෙ.ව. 11.00 ට පෙර පැමිණෙන්න. දසිස් ප්‍රින්ටර්ස් (පුද්) සමාගම, නො. 100, පියදාස සිරිසේන මාවත, කොළඹ 10. (කොළඹ ආනන්ද විදුහල අසල) දුරකථන අංකය : 0715343202 / 0718685591.
049984
පුහුණු මුද්‍රණ ශිල්පීන් වහා බඳවාගනු ලැබේ. අයදුම්පත් රැගෙන සතියේ දිනවල පෙ.ව. 11.00 ට පෙර පැමිණෙන්න. දසිස් ප්‍රින්ටර්ස් (පුද්) සමාගම, නො. 100, පියදාස සිරිසේන මාවත, කොළඹ 10. (කොළඹ ආනන්ද විදුහල අසල) දුරකථන අංකය : 0715343202 / 0718685591.
049988
ඇබෑර්තු ගෘහසේවය
පවුල් බරින් තොර නැවතී සේවය කිරීමට කැමති කෝකියකු වහාම අවශ්‍යයි. (ගැහැනු හෝ පිරිමි) විමසන්න. 0112578090, 0112578520.
050855
ඇබෑර්තු මේසන්වරු / වඩුබාස්වරු
පළපුරුදු මේෂන් බාස්වරුන් දෙදෙනෙකු අවශ්‍යයි. දැනට ඉදිකරමින් පවතින නිවසක ඉතිරි වැඩ සඳහා නැවතීමට හෝකන්දර හැඳුනුම්පත සමග පැමිණෙන්න. 071-6943160.
047601
ඇබෑර්තු විවිධ
කොළඹ ප්‍රදේශයේ පිහිටි අප ආයතනයට ඉඩම් සොයාගැනීම සඳහා ඒ පිළිබඳ දැනුම ඇති දවස පුරා ක්‍ෂේත්‍ර නියැළී ඉතා උනන්දුවෙන් වැඩ කළ හැකි පුද්ගලයෙකු හට රැකියා ඇබෑර්තුවක් ඇත. T.P. 0741004332 ශානක.
049769