නිවාස සහ ඉඩකඩම් | සිළුමිණ

නිවාස සහ ඉඩකඩම්

 

ගොඩනැගිලි ඉදිකිරීම් / උපකරණ

අගනා ෆ්ලයිවුඩ් සැටලිම සවිකර කොන්ක්‍රීට් ස්ලැබ් දැමීම සියලුම අමුද්‍රව්‍ය සමග වර්ග අඩිය රු. 535/​- නිවාස සහ ගොඩනැගිලි ඉදිකිරීම් මුල සිට භාරගැනේ. වර්ග අඩිය 3950/​- සාධාරණ මිල ගණන් යටතේ වගකීම් සහිතව සියලුම ඉදිකිරීම් කටයුතු සිදු කෙරේ. ෆිනිෂින් වහල ගැසීම හා සිවිලිං ගැසීම එම්. පී. කන්ස්ට්‍රක්ෂන්,​ පොල්ගස්ඕවිට. 072-5337562,​ 075-6206185.
047161

 

ගේ දොර ඩකඩම් විකිණීමට කොළඹ දිස්ත්‍රික්කය

කඩවත නව නිවස විකිණීමට. කාමර 04 යි. කඩවත ටවුමට 2km. Call - ජූඩ්. 077-3618093.
047426

කොළඹ දිස්ත්‍රික්කයේ මහරගම හා වැලිවිට,​ ඉඩම් හා නිවාස/​ ගොඩනැගිලි විකිණීමට ඇත. පදිංචියට/​ ව්‍යාපාර කටයුතුවලට අනර්ඝයි. රක්‍ෂණ උපදේශන සේවාවන්ද සිදුකරනු ලැබේ. අතරමැදියන් අනවශ්‍යයි. 0777-910201,​ 0773-532614.
042322

කොළඹ 15,​ මෝදර නිවස විකිණීමට ඇත. 0764661816
048174

නාවල,​ කොස්වත්ත,​ ඩිමෙල්වත්ත පාර,​ පර්චස් 6.5 ඉඩම හා 02 වන පටුමග,​ පර්චස් 8.5 ඉඩම,​ වහාම විකිණීමට. පර්චසයක් රුපියල් මිලියන 2.9 අමතන්න. 071-4426684 /​ 0777-139056 හෝ + 61478163242.
048297

පිළියන්දල ගනේවත්ත පාරට මුහුණලා ප. 6 ක තට්ටුදෙකේ නිවසක් විකිණීමට ඇත. විමසන්න. 071-3120369,​ ප්‍රධාන පාරට මුහුණලා කාමර 5 වටතාප්ප රොලඩෝ CCTV ඇතුළු අංගසම්පූර්ණ නිවස ලක්‍ෂ 185.
046736

 

ගේ දොර ඉඩකඩම් විකිණීමට ගම්පහ දිස්ත්‍රික්කය

කටුනායක එයාර්පෝර්ට් දුම්රියපොළ ආසන්නයේ පදිංචියට /​ ව්‍යාපාරයකට ඉතා සුදුසු පර්. 18.1 නිරවුල් ඔප්පු සහිත ඉඩම සම්පූර්ණයෙන් හෝ දෙකට බෙදා විකිණීමට බ්‍රෝකර්වරුන් අවශ්‍ය නැත. 071-6943160.
047600

 

ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට කොළඹ දිස්ත්‍රික්කය

පාගොඩ,​ නුගේගොඩ,​ කාමර 02,​ පැන්ට්‍රිය,​ වැසිකිළිය සහ රෙදි සේදුම් කාමරය,​ වෙන්වූ පිවිසුම,​ නගරයට ආසන්න බස් මාර්ග,​ සුපිරි වෙළඳ සැල්. දු.ක. 071-8248284.
047630

පිළියන්දල ගණේවත්ත පාරට මුහුණලා අංග සම්පූර්ණ පහතමහලක් කුලියට දීමට ඇත. 36,​000/​- විමසීම් : 071-3120369,​ කාමර 2 සාලය කුස්සිය ඇටෑච් බාත්රූම් සර්වන්ට් බාත්රුම්,​ ගරාජය සමග.
046737

 

ගේ දොර ඉඩකඩම් උවමනායි

තනි මහලේ නිදන කාමර 2 ක් හෝ 3 ක් සහිත නිවසක් පහත සඳහන් ප්‍රදේශවලින් මිලට ගැනීමට අවශ්‍යයි. දුරකථන අංක 0776614292 විමසන්න. කොළඹ 5,​ 8,​ 10 සහ නාවල හෝ රාජගිරිය විශේෂයි. අතරමැදියන් අනවශ්‍යයි.
047712

Comments